ඔන්න තව මලක් ගෙනාවා. මට පුෂ්පෙ අයිය කියල නමක් වැටෙයි වගේ ළගදිම... 
මේක ඕකිඩ් වර්ගයක්. "කැන්ඩියන් ඩාන්ස්" කියල කියන්නෙ ඒක උඩරට නැට්ටුවෙක් වගේ පේන හින්ද. ලස්සන මලක්. පිංතූර ටික හොරකම් කලේ ඉන්ටනෙට් එකෙන්.
රිපෝස්ට් නම් සොලි...
කලින් මල් බලන්න මෙතනින්:
http://www.elakiri.com/forum/showthread.php?t=1183040
http://www.elakiri.com/forum/showthread.php?t=1182449