මං කියපු එක ඔයාට තෙරිල නෑ මං කිව්වෙ එලියට දැම්මට අව්ලක් නෑ උන්ට කුඩු ගන්න ක්‍රමයක් නැතිනම් කියල විතරයි.. ඕක ඉතිං කිසිම රටක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.. ලංකාව ඇතුලට මත්ද්‍රව්‍ය ගේන උන්ට මරණ දඬුවම දෙනව කියල ලංකාවට ඇතුල් වෙන තැනම ගහල තිබ්බට කොච්චරක් දවසටක ඔතනින් ඕව එනව ඇත්ද.. එතකොට මං කියල...