අපෙ මුන පුඳ්ගලයාගෙන් පුඳ්ගලයාට වෙනස් වෙනව. සමහර අයගෙ මුන ඩිගයි, සමහර අයගෙ මුන රවුන්, මහතයි, කෙට්ටුයි. ඒක නිසා ඇස් කන්නාඩි / අව්කන්නාඩි ගන්න යනකොට ෆ්රෙම් එක ලස්සන උනාට ලේටස්ට් ස්ටයිල් එකක් උනාට හැමෝටම ඒක ගැලපෙන්නෙ නෑ.
ඒක කොහොම උනත් මගෙ post එකෙන් කියන්න හඩන්නෙ ඇස් කන්නාඩි / අව්කන්නාඩි ගන්න...