මගෙ ලැප්ටොප් එකෙ හිටපු ගමන් බ්ලූ ස්ක්‍රීන් එකක් ඇවිත් driver irql not less or equal(athw8x.sys) කියන මෙසේජ් එක අවිත් රි ස්ටාර්ට් වෙනව
.මෙකට හේතුව මොකද්ද, ඒක හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද

.මෙකට හේතුව මොකද්ද, ඒක හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද