Google pixel 7 pro එකක් ගත්තා , අර ඇප් එකක් දාලා volte එක enable කරගත්තා , internet , voice signal අවිලක් නැතුව හොදට වැඩ.
මේකේ 5G තිබ්බට මෙහෙ support නැති නිසා වැඩ නෑනේද? Root කරලා හදාගන්න විදියක් දැක්කා, ඒක වැඩද කොහොමද? Any experience? නැත්තම් වෙන විදියක් තියනවද?
TIA ♥️