Network ඔස්තාර් - හෙල්ප්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,557
    1,582
    113
    Kandy
    ගායිස් මේකයි අවුල, tozed s10 router එකක් තියන්වා. ඒකට connect වෙන devices එකට එකක් discoverable නෑ. උදාහරනයක් විදියට FTP server එකක් locally access කරන්න බෑ. Android Wireless debugging වැඩ කරන්නේ නෑ.මගේ Huawei router ඒකේ, ZTE එකේ, Pixel mobile hotspot වලින් හොදට වැඩ කරනවා. මේ tozed s10 router එකේ upnp enable කරලා බැලුවා, port forward කරලා බැලුවා. AP isolation කියලා එකක් නම් තිබ්බේ නෑ. ඔය මොක කරත් හරියන්නේ නෑ.

    1. මේක හදාගන්න විදියන් තියනවද?
    2. මේක SLT එකෙන් ගත්තේ , උන්ට දීලා CAT 6 වගේ upgrade එකකට යන්න පුලුවන් ද?

    ස්තුතියි!
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,788
    693
    113
    IP eka public karalada thiyenne, SLT ekata kiyala....
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,788
    693
    113
    Na, Dynamic IP ekak thynne. Router eke devices walata static IP assign karala thynne. LAN eken pita mta access karanna ona na
    Internal case ekak nam rauter eka balala wadak na, windows firewall off karala balanna..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,379
    41,001
    113
    ගායිස් මේකයි අවුල, tozed s10 router එකක් තියන්වා. ඒකට connect වෙන devices එකට එකක් discoverable නෑ. උදාහරනයක් විදියට FTP server එකක් locally access කරන්න බෑ. Android Wireless debugging වැඩ කරන්නේ නෑ.මගේ Huawei router ඒකේ, ZTE එකේ, Pixel mobile hotspot වලින් හොදට වැඩ කරනවා. මේ tozed s10 router එකේ upnp enable කරලා බැලුවා, port forward කරලා බැලුවා. AP isolation කියලා එකක් නම් තිබ්බේ නෑ. ඔය මොක කරත් හරියන්නේ නෑ.

    1. මේක හදාගන්න විදියන් තියනවද?
    2. මේක SLT එකෙන් ගත්තේ , උන්ට දීලා CAT 6 වගේ upgrade එකකට යන්න පුලුවන් ද?

    ස්තුතියි!
    මුලින්ම බලපන් IP ලෙවෙල් reachability තියෙනවද කියලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,379
    41,001
    113
    Eka balanne kohnada?
    අදාල device එකේ IP එක හොයලා, ping <IP> කියලා ගහලා බලපන් මොකක්ද result එක කියලා. response එකක් නැත්තන් arp -a කියලා බලපන් ඒ IP එකේ MAC එක ලර්න් කරලා තියෙනවද කියලා.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,381
    777
    113
    No Place
    connected device walata pennanwda, ip eka ping karala balanna, mokak hari router eke firewall ekak enable welada kiyalt balanna
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,557
    1,582
    113
    Kandy
    ping karapuhama request timeout wenwa. arp- a ekata mekema enne

    Code:
    saw1993@MacBookAir ~ % arp -a
    ? (192.168.1.1) at 98:xx:xx:xx:xx:xx on en0 ifscope [ethernet]
    ? (192.168.1.255) at ff:ff:ff:ff:ff:ff on en0 ifscope [ethernet]
    mdns.mcast.net (224.0.0.251) at x:x:xx:x:x:xx on en0 ifscope permanent [ethernet]

    but router eke network tools wala ping kiyala ekak thiyanawa ,eke IP eka gahapuhama ping wenwa
    connected device walata pennanwda, ip eka ping karala balanna, mokak hari router eke firewall ekak enable welada kiyalt balanna
    ping karata request timeout enne
    ඔය router එකේ SMB ප්‍රශ්නයක් තියේ තමයි..
    ekata solution ekak thiyanawada?
     
    Last edited: