1. යාළුවා

    දුමින්ද නිදහස් කරපු හේතුව

    හරි පොල් කුඩු හරි එක්ස්පෝට් කරල රට දියුනු කරයිනෙ. අපිට එච්චරයි ඕනෙ :P
  2. යාළුවා

    දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

    Astrologer කෙනෙක් වෙයන්දැන් :rofl:
  3. යාළුවා

    දුමින්ද නිදහස් කරපු හේතුව

    ඉතින් ඔබේ අදහස කුමක්ද. කුඩු එක්ස්පෝට් කරන්නද. :( ඒකටනෙ එයාව බස්සන්නෙ වැඩේට. මොලේ පාවිච්චි කරපන් :rofl: ------ Post added on 1624522132
  4. යාළුවා

    දුමින්ද නිදහස් කරපු හේතුව

    ගංජා නීතිගත කරල Export Market එක හදල දෙන්න ඒ ඇමතිකම දෙන්න වෙන්න පුලුවන්. :rofl: :rofl: එහෙම කලොත් ඊලග පාර මගේ ඡන්දය ස'ට:love2::lol: මේක එලකිරි ජෝක්ස් සෙක්ශන් එකේද ටෝක් එකේද දාන්න ඕනෙ කියල ශුවර් නෑ :baffled::(
  5. යාළුවා

    Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

    @erozan මහතාගෙ විචාරය් අවශ්‍යම මොහොත :yes: (දුමින්ද මහත්තයගෙ නිදහස් කිරීම මේ රටේ දියුණුවට බලපාන්නෙ නෑ) :P
  6. යාළුවා

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    අදින් පස්සෙ ලොකු ලොකු ගේම්ස් ටිකක් රිවීල් වෙන්න පටන් ගනී. Game is on. Enjoy the Game. ------ Post added on 1624521091
  7. යාළුවා

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    රනිලුයි දම්මිකයි සෝ එකක් යයිද දන්නෙ නෑ :rofl:
  8. යාළුවා

    මේ දවස්වල මුහුදු මාළු කනවාද

    කිසිම අවුලක් නෑ හෑමදාම කනව. ලෙල්ලමෙන් ගෙන්න ගන්නෙ
  9. යාළුවා

    මෙන්ඩිස්ගේ වරදක් නෑ බන්.

    ඒ කාලෙදි මූ තමා ලංකාවෙ ජනාධිපති. මම බලල ආවෙ :P
  10. යාළුවා

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    මම කිව්ව කියල හිතේ තියාගනින් හෙට අනිද්දම තව නරි නාටකයක් පෙන්නනව මේක අමතක වෙන්න :rofl:
  11. යාළුවා

    Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

    උතුම් පොසොන් පොහෝ දිනයේ මහා පින්කමක්. (දැන් තොපි මට බනින්න එපා)
  12. යාළුවා

    හිස නොමැති බිළිඳු මළ සිරුරු දෙකක්

    ඒ වගේ අද පෝයත් එක්කනෙ. ඊයෙ කෙම්මුර දවසක් නේද :eek: :dull:
  13. යාළුවා

    මෙන්ඩිස්ගේ වරදක් නෑ බන්.

    Time Travel කරල අරන් ආවෙ meme එක. 2031න් :rofl:
  14. යාළුවා

    Duminda Silva likely to be released today

    යන්තන් දැන් චමුදිත කට පියාගන ඉඳී මලවදේ :P
  15. යාළුවා

    මාර අවුලක් උනෙ කියහං කෝ.... උඹලටත් මෙහෙම වෙලා තියෙනවද...

    පච උනත් කලාත්මකව දාන්න ඕනෙ. මදි මුගෙ හැකියාව. තව හදාගන්න වෙනව :dull:
  16. යාළුවා

    ධම්මික පෙරේරාගෙන් රනිල්ට කනේ පාරක්!

    දැන්නම් බුදු හාමුදුරුවො ජේසුස් වහන්සේ ඇවිල්ල රට හදන්නන් කිව්වත් විශ්වාස කරන්නෑ. :dull:එච්චරටම මුන් විවිධාකාරව අපිට ඇරල තියෙන්නෙ :P :rofl: :yes: :lol:
  17. යාළුවා

    ධම්මික පෙරේරාගෙන් රනිල්ට කනේ පාරක්!

    ධම්මික පෙරේරත් උඹලට අරින්න යන්නෙ හොඳම එකෙන් බලන් හිටපල්ලකො :love:
  18. යාළුවා

    කුසල් මෙන්ඩිස් Fail Fail Fail..!!!!

    කවදහරි අපේ එකා මේ වගේ රෙකොඩ් තියයි උඹලට කටයි පුපයි වහගන්නම... කවදහරි... :yes: :love:

    No contents