කුසල් මෙන්ඩිස් Fail Fail Fail..!!!!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි මේකා එළවලා දාන්නෙ නැත්තෙ?
    Born Again නිකායේ නිසා. දැන් cricket board එකේ බහුතරය born again.

    අහල තියන විදිහට කුමාර් සංගක්කාර ඉඳන් ගොඩක් උන් born again වලට බැඳිලා ඉන්නේ. අසන්ත මෙල්, හතුරුසිංහ, etc.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mee kota danne depaththata pana pana allanna witharaiy.eka lassana parak gahaganna ba.england unge iye field setting blpn.dananjaya de silva wa wenama observe karala uu gahana shot ekata wenama fielder kenek thiyala.hama deyakma plan ekak.ape un free time eke buruwa gahanawa.england unge shots balapanko baya nathuwa shot gahanawane
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවදහරි අපේ එකා මේ වගේ රෙකොඩ් තියයි උඹලට කටයි පුපයි වහගන්නම... කවදහරි... :yes: :love:
    107794396_188319929353432_2608998556364981078_n.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මූව එලියේ තියන්ඩ ආන්ඩුව මාරු උනත් බෑ. ඒ කියන්නේ මූ ජනාධිපතිටත් ඉහලින් ඉන්න ඩයල් එකක්.

    හරිනම් කරන්න ඕනේ එලියෙන් තියලා මූ දක්ෂතා අතරට ආවොත් ටීම් එකට ගන්න එකනේ. හැබැයි කරේ මූ ටිකක් එලියෙන් තියලා දක්ෂතා අතරට එන්නෙ නැති නිසා වයිස් කැප්ටන් කරලා ගත්ත එක. හුකේ නාමල් පකයා ඇතුළු සියලුම බලධාරීන්ට එක්කෝ මූ පුක දෙනවා. නැත්තන් මූ උන්ට පුකේ අරිනවා.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මූව එලියේ තියන්ඩ ආන්ඩුව මාරු උනත් බෑ. ඒ කියන්නේ මූ ජනාධිපතිටත් ඉහලින් ඉන්න ඩයල් එකක්.

    හරිනම් කරන්න ඕනේ එලියෙන් තියලා මූ දක්ෂතා අතරට ආවොත් ටීම් එකට ගන්න එකනේ. හැබැයි කරේ මූ ටිකක් එලියෙන් තියලා දක්ෂතා අතරට එන්නෙ නැති නිසා වයිස් කැප්ටන් කරලා ගත්ත එක. හුකේ නාමල් පකයා ඇතුළු සියලුම බලධාරීන්ට එක්කෝ මූ පුක දෙනවා. නැත්තන් මූ උන්ට පුකේ අරිනවා.
    hedenna kiyala eliye tibbama mu kare marry karala honeymoon giyapu eka :D. arnold ge youtube channel ekata awith aviskha kiwwe muwa hambunalu oa eliye tibba kale, avishka ahuwala monaawahari new plan ekakata wedada den kiyala apahu team ekata enna, mu kiwwalu ehema mokut ne kiyala :lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් ආසයි මැච් නොබලා ඉන්න පුලුවන් නම්.ඒත් බෑනෙ ඕයි.පැරදුනත් බලන්නමයි හිත.බලනවා නෙවෙයි බැලෙනවා.