Hello Guys,
අපි අලුතෙන් කරන Website එකකට Slider Banner Designing, Social Media Cover Designing සහ Image Editing කරන්න Graphic Designer කෙනෙක් ඕනෙ කරලා තියෙනවා. දක්ෂ පළපුරුදු උනන්දුවෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් ඕනේ.
එහෙම අය තමන්ගෙ Portfolio එකක් එක්ක මට PM කරන්න.
Chargers ගැන කතාකරගන්න පුළුවන්...