Hello Guys,
අපි අලුතෙන් කරන Website එකකට Slider Banner Designing, Social Media Cover Designing සහ Image Editing කරන්න Graphic Designer කෙනෙක් ඕනෙ කරලා තියෙනවා. දක්ෂ පළපුරුදු උනන්දුවෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් ඕනේ.
එහෙම අය තමන්ගෙ Portfolio එකක් එක්ක මට PM කරන්න.
Chargers ගැන කතාකරගන්න පුළුවන්.
Portfolio එකක් නැත්නම් කලින් කරපු Designs, Dropbox කරලා මට Link එක එවන්න.
PM කරද්දි පොඩි Self Introduction එකක් කරන්නත් අමතක කරන්න එපා. දැනට මොකද කරන්නෙ, තමන්ට තියෙන Qualifications එහෙම ගැන. මොකද අපි හොයන්නෙ එකට වැඩ කරන්න පුළුවන් Friendly කෙනෙක්. දක්ෂ කෙනෙක් නම් ඉදිරියටත් වැඩ තියෙනවා.
PM Your Details,
Name :
City :
Mobile Number :
Facebook :
Viber Number or Skype ID :
Portfolio
Thank you guys!