අනේ අපේ නම් තැබිල්ල
ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම නමක් භාවිත කරන්නට ඇති අයිතිය, අභියෝග කල නොහැකි පරම අයිතිවාසිකමකි. සුද්දාගේ කාලයේදී, ග්‍රෙගරි යන නම ගිරිගොරිස් ලෙසත් හර්මන් යන නම හරමානිස් ලෙසත් මේරි මැගී සොපී ආදියත් භාවිත කල අපි, අදනම් කීයටවත් විලියම් ෆිලිප්ස් කැතරින් වැනි නම් අපේ ළමයින්ට...