මෙන්න මෙයා ගැන ඉස්සර ගොඩක් කතා වුනා.ඇත්තටම ඒක මේ කෙල්ලගෙ වැරද්දක් නෙවේ. කොල්ලව අසීමිතව විශ්වාස කරපු එකයි වැරැද්ද.. මේ කෙල්ලව හොයා ගන්න ඔිනි.. මං හිතනවා ඔයාලා උදව් කරයි කියලා... මට මේ කෙල්ල ගැන සිරාවටම ආදරයක් හිතිලා තියෙන්නේ.. මෙයා කවුද.. මොනවද කරන්නේ කියලා මං දන්නේ නැ.. කොහේ ඉන්නවද දන්නෙත් නෑ...