මල්ලී ආපහු ලියන්න පටන් ගන්න..ලිවීම තුල අපිට අපේ මනස ඒකාග්ර කරගන්නවා වගේම තවත් බහුතරයකගේ සිත් පහන් කරන්න හා ස්පර්ශ කරන්න පුලුවන් වෙනවා.. එයම ඇති අපේ මුලු ජීවිතයටම හිතල සතුටු වෙන්න.....
මං ඉන්න තාක් කල් ..මට ඉන්න පුලුවන් හා සාධාරණය ඉටුවෙන තැනක් යැයි හිතෙන තාක් කල් මං ලියනවා මල්ලියා..ඒක මගේ...