*ඉහත සටහන හා බැඳේ*....
කැරලිකරුවන් පනස් දෙනෙකු පමණ කඳවුරේ සිටියහ. එක් කාන්තාවක්ද විය. එම කාන්තාව මීරිගම ලලිතා සහෝදරියයි. ඇය මුදිතා ලෙසද හඳුන්වයි. විශ්ව විද්‍යාලයේ සිට ජ.වි.පෙ. දේශපාලනයට තහවුරු වූ ලලිතා, වේයන්ගොඩ නගරයේදී කඳවුරෙන් මෙහෙයවූ කණ්ඩායමකට අහම්බෙන් හමුවී ඔවුන් සමඟ කඳවුරට පැමිණියාය...