මචන් ල මෙම වසරෙ hikka fes අලුත් විදියකට කරනවලු......
එලකිරි.කොම් 1 යාලුවො ඇති නෙ මෙකට සහභාගිවෙන.
අන්න එ අය වෙනුවෙන් තමයි මෙ නුල.....
මෙ වසරෙ සහභාගිවෙන අය අදුනගන්න,,,,තමන්ට තියන ප්‍රශ්න වලට විසදුම් ලභාගන්න මෙතන භාවිතා කරන්න......
කලින් වසරවල් වල සහභාඟි උන යාලුවො අනික් අයට වදගත් වෙන කරුනු කියල...