ලොකු ප්‍රශ්නයක් !!!!
කට්ටිය මට ලොකු ප්‍රශ්නයක් තියේයි බන්.
මන් කෙල්ලෙකුට සිරා ලව් කරනව.කෙල්ලත් මට සිරා ලව්.අපි දෙන්න දෑන් අවුරුදු 5ක් යාලු වෙලා.
එයලගේ ගෙදරින් නන් මට කොහොමත්ම කෑමති නෑ.
අපෙ ගෙදරින් නන් එහෙම ප්‍රශ්නයක් නෑ.ඒත් තාම වෑඩි කෑමතතකුත් නෑ.
මන් දෑනට බ් c ස් කරන ගමන් පොඩි ජොබ් 1ක් කරනව...