අවOක ආදරේද? සල්ලිද?
මචන් උබලට මතක ඈති මම කලින් ත්‍රේඩ් 1ක් ඩෑම්ම උබලගෙන උදව්වක් ඉල්ලලා.
එදා උබල එක එක ඒව මට කීව.උබල කියපු නිසා මන් කෙල්ලගෙ ගෙදරින් ඈහුව.
ගෙදරින් මට කෑමති නෑ මම වෙන ආගමක හින්ද :(
එයාව marry කරවන්ඩලු ඉන්නේ එයගෙ අප්පච්චිගේ යාලුවෙකුගේ පුතෙකුට. :(
මන් මචන් තව මාසයකින් විතර වෙන රටකට...