මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක.
නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.
එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?
මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න...