මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.

    කට්ටියම බලාගන්නකෝ මාව

    il9ik7.jpg

    දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි

    මෙන්න මිනිස්සු, හැංගි හොර නැහැ. රේප් +
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
    බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක​.

    නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.

    එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?

    මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න​. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න​
    උඹ එහෙම කරන්නෙ නැත්තං මම පෞද්ගලිකව මැදිහත් වෙන්න ද මේකට,
    උඹේ අවසරය ඇතුව.....
    මොකද මම කැමති නෑ හොද උන් ගිහින් අපතයො විතරක් ඉදල මේක චාටර් වෙනවට.
    මේකේ ජීවිතේට ගන්න දේ බොහොමයි!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තවම නැහැ. තවම ඉගෙන ගන්නවා.

    කට්ටියම බලාගන්නකෝ මාව

    දකුණේ ඉදල දෙවනියට ඉන්නේ මම තමයි

    කිරි අප්පට බල්ලෝ බුරපි ... අංකල් අපේ තාත්තගෙ වයස නෙහ් :D
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    අරූ රත්තරං එක්ක එල්ලෙන්න ත්‍රෙඩ් එක ඇරියාම උඹ හූ කියාගෙන දුවන් ඇවිත් ඌටත් කලින් වලේ පැන්නා....:lol:

    ත්‍රෙඩ් එක දාපු එකා සර්වාංගෙන්ම හිනා වෙනවා ඇති

    reply dekak giya dura
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    reply dekak giya dura

    ඔය අකවුන්ට් එකෙන්ම හිටපන් දිගටම... මේක මතක හිටින්නත් එක්ක:yes:....

    යූසර් නේම් එක දකින දකින වාරෙක "මේක ෆේක්" කියල ටයිප් වෙන්නෙ නැතිවෙයි:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
    බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක​.

    නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.

    එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?

    මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න​. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න​

    මටත් උබට අන්තිමට කියන්න තියෙන්නේ. උබ කියලා තියන දේ තමා කරන්න ඔනේ. නමුත් උබ කරන්නේ වෙන දෙයක්.. උබ කිව්වා වගේ උබට ඔනේ නැත්තම් ඒ අකවුන්ට් එක. උබ මේ අකවුන්ට් එක හදපු එකේ තෙරුමක් නැ. උබ එන්න කියනකොට එන නිසයි මේක හැදුවේ.. අවන්කවම උබට එලකිරි චා ප්ලේස් එකක් නම් උබ මේක හදන්නේ නැ බන්.. හැදුවත් ඔය ගැන කතා කරන්නේ නැ, මගේ නෙමෙයි වගේ ඉන්නවා.. උබ මෙතන කරන්නේ නිකන් රත්තරන් හරි කවුරුහරි එක්ක අනවශ්ය වලියක් සෙට් වෙන එක.. දැන් බලහන් මෙතනම.. මම දාපු එක පොස්ට් එකක්වත් එකෙක්වත් කොට් කලාද කියලා.. සමහරවිට උන් මාව දාලා ඇති බ්ලැක්ලිස්ට් එකට. ඒ නිසා නොපෙනෙනව වෙන්න පුලුවන්. නමුත් අපි හිතන්න ඔනේ, මගේ අදහස මම කියනවා, ත්‍රේඩ් එක කවදාහරි බලන එකෙකුට පේන්න.. නැතුව මෙතන එකෙක්ට ලොවන්නවත්, අනිකට මඩ ගහන්නවත් නෙමෙයි. මට ව්ඩක් නැ උබ බැන් උනත්, අන්බැන් උනත්. නමුත් ත්‍රේඩ් එක දිගට තිබ්බොත් කවදහරි දකින බලන එකෙක් දකියි, වෙනස් මතවාදයකුත් තිබ්බා කියලා.. නැත්තම් මට රත්තරන් හොද කරන්නවත් උබ නරක කරන්නවත් ඔනැ නැ.. රත්තරන් එක්ක මම ඔනැ හැටියට් ඇරගෙන තියනවා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැහැ. ඕක ඉයේ ගත්තේ මගේ යාලුවෙක් ගේ බර්ත් ඩේ පාටි එකක

    මාමේ... මේ පැත්තේ වත්තක්ද මොකක්ද තියනවා කිව්වා නේද..

    අනිවා යනවා දැක්කොත් ගලක් හරි ගහන්නම්:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම අකොඋන්ට් එක හදා ගත්තෙ මේකෙ උන්ට මොනාහරි දෙයක් දෙන්න බන්.
    බුදු වෙන්න නෙවෙයි. අන්තිමට උනේ ඒක නැති කරගත්ත එක​.

    නිර්දෝශීබාවය ඔප්පු කරගන්න පස්සෙන් යන්නෙ මෙකටද බන්? මගේ රස්සාව නැති උනේ නෑ.

    එන්න කියනකොට ඒන්නයි යන්න කියනකොට යන්නයි, මම පොන්නයෙක්ද බන්?

    මම ත්‍රෙඩ් එක දැම්මෙ, වෙලා තියෙන දේ කියන්න​. අනිත් එව්න්ට පරිස්සම් වෙන්න​

    මචං ඇඩ්මින්ට මේල් එකක් දාලා තමන්ගේ අතේ වැරැද්දක් නෑ කියන එක පොන්න කමක් නෙවෙයිනේ. මොකද GTRZ කියන්නේ මේ සයිට් එකේ නිර්මාතෘ වගේම මේ දක්වා සාර්ථකව පවත්වාගෙන ආපු නියමුවා. ඉතිං අපිට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හොදනම්, අපිට වෙන වැරැද්දකදි GTRZ ව ඒ පිලිබද දැනුවත් කිරීම කොහොමද පහත් ක්‍රියාවක් වෙන්නේ. අනික ඒකෙන් කොහොමද තමන්ගේ තත්වේ පහත් වෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි උබ දන්නෙ නැද්ද මේකේ බෑන් නොවී ඉන්න නම් ridila,රත්තරං,dathkibula වගේ මේම්බර්ලගේ ඇට ලෙවකන්න ඕන කියල ? :P මේකෙ ඉන්න අයිතිකාරයෝ උන් උන්ට කියල පූක්ෂණය කරගනින් එතකොට උබට කොටු 11 දීල මොඩරේටර් කෙනෙක් කරයි :rofl:

    තවීශ මල්ලි මොකක්ද වෙන්න ඕනේ?? CID එකට තොගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්නද ෆෝන් නම්බර් එක්ක අර හොර චන්දේ දාපු ත්‍රෙඩ් එක හොඳටම ඇති ‍තෝව මහ උලු ගෙදට්ට දක්කන්න. මේකේ පුක නොදී හිටපන් සුදූ. මට ඇටෑක් එකට ත්‍රෙඩ් දාලා අනික් උන්ගෙන් ඇරව ගත්තා නේද ලොකුම එකෙන් :rofl:.
     
    banned-T55

    Member
    Oct 31, 2015
    47
    3
    0
    උඹ එහෙම කරන්නෙ නැත්තං මම පෞද්ගලිකව මැදිහත් වෙන්න ද මේකට,
    උඹේ අවසරය ඇතුව.....
    මොකද මම කැමති නෑ හොද උන් ගිහින් අපතයො විතරක් ඉදල මේක චාටර් වෙනවට.
    මේකේ ජීවිතේට ගන්න දේ බොහොමයි!
    උඹේ බොක්ක හොඳයි අයියෙ ඒක මම දන්නවා. මට පරන අකොඋන්ට් එක ඕනි නැහැ. ඕක ඔතනින් කෙලවර උන එක හොඳයි. මම ආයෙ ත්‍රෙඩ් දාන්නෙ නෑ. මට මගේ කාලය වටීනව​.

    මම මේකට ආයෙ මුකුත් දෙන්නෙ නෑ. ගන්න තියෙන දෙයක් අරගන්නව මිසක්. හිටිය වගේම පිට ඉඳන් බලාගෙන ඉන්නව​.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං ඇඩ්මින්ට මේල් එකක් දාලා තමන්ගේ අතේ වැරැද්දක් නෑ කියන එක පොන්න කමක් නෙවෙයිනේ. මොකද GTRZ කියන්නේ මේ සයිට් එකේ නිර්මාතෘ වගේම මේ දක්වා සාර්ථකව පවත්වාගෙන ආපු නියමුවා. ඉතිං අපිට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හොදනම්, අපිට වෙන වැරැද්දකදි GTRZ ව ඒ පිලිබද දැනුවත් කිරීම කොහොමද පහත් ක්‍රියාවක් වෙන්නේ. අනික ඒකෙන් කොහොමද තමන්ගේ තත්වේ පහත් වෙන්නේ.

    අයියෝ ආයෙත් :rolleyes:

    images
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තවීශ මල්ලි මොකක්ද වෙන්න ඕනේ?? CID එකට තොගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්නද ෆෝන් නම්බර් එක්ක අර හොර චන්දේ දාපු ත්‍රෙඩ් එක හොඳටම ඇති ‍තෝව මහ උලු ගෙදට්ට දක්කන්න. මේකේ පුක නොදී හිටපන් සුදූ. මට ඇටෑක් එකට ත්‍රෙඩ් දාලා අනික් උන්ගෙන් ඇරව ගත්තා නේද ලොකුම එකෙන් :rofl:.

    වෙජින් බුවා බැක් ඊයේ පෙරේදා තංගල්ලේ හිරේට යන පාර ඇහැව්වේ :rofl: