සම්පත් බැංකුවේ ගැන උදව්වක්.
මචන් සම්පත් බැංකුවේ intern ගියහම පර්මනන්ට් කර ගන්න හැකියාවක් තියනවද බන්? මගෙ GF දැන් සම්පත් බැංකුවට සම්බන්ද වෙන්න ඉන්නේ intern ..උබලට හරි එහෙම කනෙක්ශන් එකක් තියනවාද බන් මොනව හරි කර් ගන්න.. එයා කලින් ලංකා බැංකුවේ ට්‍රනින්ග් 6 month ඉන්දලා තියනවා. එහෙම නැතුව එහෙම...