Etisalat Cliq app & Cheap Internet

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Ada Server awl da. Intenet yanna bane. Aluthma package eka ada ude damme 7 days. 1p.m passe yanna ba.

    Apo epa wenawa bn. 7 days walata kalin 15GB iwara nisalu yanna bari. 7 days iwara unamalu aluthen dapu package eka active wenne.

    Madai kola. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Apo epa wenawa bn. 7 days walata kalin 15GB iwara nisalu yanna bari. 7 days iwara unamalu aluthen dapu package eka active wenne.

    Madai kola. :angry:
    ඇප් එකෙන් අන්රෙජිස්ටර් වෙලා ආය රෙජිස්ටර් වෙන්න බලන්න :oo:

    මට ඔහොම වෙන්නේ නෑ නෙ බන් කලින් ඉවරවුනාම ආය දාන්න පුළුවන් අලුත් ඒවා.
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28

    Apo epa wenawa bn. 7 days walata kalin 15GB iwara nisalu yanna bari. 7 days iwara unamalu aluthen dapu package eka active wenne.

    Madai kola. :angry:
    එහෙම අවුලක් නෑ..මං දවස් දෙකේ පැකේජ් එක තියෙද්දිම තව එකක් දානවා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    එහෙම අවුලක් නෑ..මං දවස් දෙකේ පැකේජ් එක තියෙද්දිම තව එකක් දානවා

    ehema awlak tiyenawa bn. mn Fair use quota eka use karala iwarai. time ituru unata.

    Customer care kella e time eka ain karala hadala dunna bn.

    payakin eki ain kara:love::love:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඇප් එකෙන් අන්රෙජිස්ටර් වෙලා ආය රෙජිස්ටර් වෙන්න බලන්න :oo:

    මට ඔහොම වෙන්නේ නෑ නෙ බන් කලින් ඉවරවුනාම ආය දාන්න පුළුවන් අලුත් ඒවා.

    Ehema karata hari giyet na mchn. Customer care katha karama kalin eke time ain karala hadala dunna. :love:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Machan cliq eke aluthen 30 days package ekak dala thibuna Rs.875. Ekata data kochchara hamabawenada kiyala dannawada? fup eka hariyatama danaganne kohomada?
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    30 GB කියල එක්කෙනෙක් කියල තිබුනා :yes:

    Ehenam madi neda. Sathiyen sathiya activate karaganna eka ita wada labai wage.

    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    උඹ ඩොන්ගල් එකට දාගෙනද යන්නේ :oo:

    Na Bn. Dongel ekata dammama mokakda manda APN ekak one kiyala Error ekak enawa. Mokakda APN profile hadana one kiyala.:(

    Mage windows 10.

    e redda hariyane nati nisa 4n eken hotspot denawa. :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ada sms ekak awa

    "free internet plans dinaganna. dnma obage cliq appp eka update karaganna"

    kiyla

    mun mokak hari gemak dennada hadanne aluth update eken? :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Na Bn. Dongel ekata dammama mokakda manda APN ekak one kiyala Error ekak enawa. Mokakda APN profile hadana one kiyala.:(

    Mage windows 10.

    e redda hariyane nati nisa 4n eken hotspot denawa. :dull:
    මාත් හොට්ස්පොට් එකක් හදාගෙන එන්නේ :oo: ඇයි මන්දා සමහර උන්ට තියෙනවා ඔය අවුල සමහර උන්ට නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ada sms ekak awa

    "free internet plans dinaganna. dnma obage cliq appp eka update karaganna"

    kiyla

    mun mokak hari gemak dennada hadanne aluth update eken? :dull:
    මම අප්ඩේට් කරේ නෑ :P ඕකුන් මොකක්හරි කෝඩ් එකක් වෙනස් කරලා ජල්තර වැඩක් කරයිද කියල ෂුවර් නෑ