1. janaka530

    iOTA එකේ invest කරන එක හොදයි ද?

    ow mamath sell nam karala na
  2. janaka530

    ඩොලර් මිළියන $450ක චිත්‍රයේ අයිතිකාරයා මෙයා&#3

    lol probably why he spent $450 million on a piece of paper :yes::D:no:
  3. janaka530

    What is this Cartoon??

    දැන් පට්ටම cartoon සෙට් එක යන්නේ siyatha tv එකේ. පට්ට cartoon ෆිල්ම් ටිකකුත් උන් දානවා
  4. janaka530

    iOTA එකේ invest කරන එක හොදයි ද?

    ow meka ela :yes: , thawa ewa godak thiyenawa :)
  5. janaka530

    iOTA එකේ invest කරන එක හොදයි ද?

    Na machan, samahara site dan iOTA sell karanawa for USD:yes:
  6. janaka530

    ඩොලර් මිළියන $450ක චිත්‍රයේ අයිතිකාරයා මෙයා&#3

    ඩොලර් මිළියන $450ක චිත්‍රයේ අයිතිකාරයා මෙයා&#3 අර ලඟදි ලෝකේ වැඩිම මිලකින් වෙන්දේසියේ අලවි උන ලියනාඩෝ ඩාවින්චිගේ පින්තුරේ අයිතිකාරයා සෞදි අරාබියේ කුමාරයෙක් Abdullah bin Mohammed bin Farhan al-Saud ලු ... මාර සල්ලියක් නේ මුන්ට තියෙන්නේ ? :yes::yes::rolleyes:
  7. janaka530

    iOTA එකේ invest කරන එක හොදයි ද?

    iOTA එකේ invest කරන එක හොදයි ද? crypto-currency වල $12,000ක් විතර ගිහිල්ල තියෙන bitcoin ගන්න සල්ලි නෑ , හැබැයි iOTA කියන currency එක දැන් පික් වෙන්න පටන් අරංලු. කට්ටිය මොකෝ හිතන්නේ එකේ ඉන්වෙස්ට් කරන්න හොඳද?:dull::shocked:
  8. janaka530

    මෙන්න සැඟවුණු රාවණා ඉතිහාසය

    ඔව් බලන්න, මටත් යාලුවෙක් තම පෙන්නුවේ. මාර interesting :yes::yes:
  9. janaka530

    ඇමරිකාවේ මහා ගින්නක් - පින්තුර

    ඇමරිකාවේ මහා ගින්නක් - පින්තුර ඇමරිකාවේ මහා ලැවූ ගින්න දැන් මැන්හැටන් ප්‍රදේශය වගේ 7ක් ගුණයක ප්‍රදේශයක විසිරිලා ලු . තාමත් නිමාගන්න බැරි මේ ගින්න තවත් පැතිරෙයි කියලලු ආරංචිය :shocked::shocked:
  10. janaka530

    මෙන්න සැඟවුණු රාවණා ඉතිහාසය

    මෙන්න සැඟවුණු රාවණා ඉතිහාසය ශ්‍රී ලංකේය හෙළ ඉතිහාසය ඇත්තටම අපිට පාසලේ කියා දුන් ඉතිහාසයද නැතිනම් අපි හොයා ගත යුතු ඉතිහාසයක් සඟවා තිබේද ?:confused::eek::shocked: සියත tv එකේ යන මේ ප්‍රෝග්‍රෑම් එක නම් එල. කවුරු කලත් පට්ට වැඩක් ! කැමති අය support එකක් දීල අනික් අයටත් බලන්න bump එකකුත් දාන්න...
  11. janaka530

    Elakiri Load වෙන්න හෙනම වෙලාවක් යනවා

    D - DOS DA? D-DOS Attack da?:shocked::shocked::shocked::shocked::shocked:
  12. janaka530

    රාවණා ඉතිහාසය ගොඩගන්න නියම වැයමක්

    එහෙමත් මචං , උං document එහෙමත් පෙන්නනවා jI4cTN7Yoys
  13. janaka530

    බාලි ගිනි කන්ද පුපුරන්ඩ අරංලු -මෙන්න photos

    ow meka sakriya une september, habai pipuruwata passe masayak yanakota wage settle wei:)
  14. janaka530

    බාලි ගිනි කන්ද පුපුරන්ඩ අරංලු -මෙන්න photos

    January weddi nam wade shape wela thiyei, eth hariyatama kiyanna ba

    No contents