ඒ කතාව ඇත්ත හැබැයි මේවට ගහපු නඩු තාම යනවා,policeය දන්නවා මෙව්වා කලේ කව්ද කියල, ඉතින් මගේ අදහසනම් පුළුවන් ඉක්මනට මේවා අල්ලන්න ඕනේ, මිනිස්සු මේපාර චන්දෙ දුන්නේ ගොඩක් බදු බඩු අඩුකරන්ඩ වඩා හොරු , මංකොල්ලකාරයෝ මැරයෝ අල්ලන්න, ඉක්මනට එක වෙනවා කියල පෙන්නුවේ නැත්තම් දවස් 100ක් කොහොමත් යන්ඩ...