කොටු කන්නද බන්? ඕව 11 ගත්තට පස්සේ පොඩ්ඩක් ආපහු හැරිල බලහන් , අනුන්ගේ බ්ලොග් වලින් කොපි කරපු ආටිකල් නැතුව , ගෑනුන්ගේ හෙලුව දාල නැතුව , 18+ කුනුහරප කතාවක් දාල නැතුව ගත්ත කොටු කීයද කියල..
අනිත් එවුන්ට වැදගත් දෙයක් දීල ගත්ත දෙයක් තියනවද කියල..
මේකේ කොටු 11 තියන උන් කොච්චර ඉන්නවද , උන්ගෙන් වැදගත්...