FB එකට කෙල්ලක්ගෙන්..
අද මගේ FB එකට කෙල්ලක්ගෙන් request එකක් ආව,
ඔක්කොම කියවල බලහල්ලකෝ..
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
මම P.W එකට දැම්ම හොද කුනුහරපයක් , Report කරා ලින්ක් එක නම් දැනටම වැඩ නෑ..
මේ වගේ කාලකන්නින්ට අහුවෙන උනුත් ඇති නේ
මගේ කෙල්ලෙක්ගේ pic එකක් තිබ්බට මම...