ඉතාමත් සංවේදී අන්තර්ගතයක් මැනැවින් තෝරාගෙන ඔබ අප සිත් කීරි ගස්සවා තිබෙනවා...
එය කරන්න පුලුවන් නිර්මානයකට හා නිර්මාන්කරුවෙකුටම පමණයි..
මල්ලියා ලොකු දුර ගමනක් කවි නිර්මානයේ මේ වෙනකොට ඇවිත් තියෙනවා මේ කෙටි කාලය තුල..
දෙමාපියන් මෙවැනි දෑ කෙසේ පපුවෙන් ඉවසම්ද?
තවත් දිගටම ලියන්න ....මල්ලියට ජය....