1. R

    මෙන්න තවත් කවි හොරෙක්...

    මල්ලියා සත්‍යය සොයා යාම සඳහා දැරූ බලවත් පරිශ්‍රමයට හා අපට දුන් සහයෝගයට මගේ සහෝදර ආචාරය....
  2. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    මෙහෙමයි මල්ලියා සමාජවාදී මුලධර්මවල කොහෙවත් කියල නෑ ආදායම සමානව කා අතරත් බෙදා දිය යුතුයි කියලා..රටක නිෂ්පාදන ඒකාධිකාරය අහෝසි කොට නිෂ්පාදනය බහුතරයක් ජනතාව අතට පත්කිරීම තුලින් ලැබෙනා හා නෙලාගන්නා අස්වැන්න එහෙමත් නැත්නම් අවසන් ප්‍රතිඵලය ඔවුන් අතර සමසේ බෙදා දීමක් ගැනයි එහි විග්‍රහ වෙන්නේ.. තව කරූණක්...
  3. R

    මෙන්න තවත් කවි හොරෙක්...

    මං ගොඩාක් සතුටු වෙනවා මල්ලියා මෙහෙම අවසානයට හෝ ඇත්ත එලිදරව් කිරීමට ඉදිරිපත්වීම ගැන...ඒක තමයි විය යුත්තේ... මල්ලියා මෙතනින් නවතින්න එපා.මේක ජීවිතයට අත්දැකීමක් කරගෙන තම උත්සාහයෙන් නිර්මාන කරන්න බලන්න.. මේක ඔයා කරන්න ඇත්තේ නිර්මානයක් කරන්න ඔයාගේ හදවතේ උපන් බලවත් ආශාවටත් ඔයාගේ හදවතට මේ කවිය...
  4. R

    මෙන්න තවත් කවි හොරෙක්...

    මේ හූයේ හැම නිර්මානකරුවෙක්ම නිර්මානකාරියක්වම රැක දෙන්න හා ආරක්ෂා කරන්න මම මටම පොරොන්දුවක් දීගෙන තියෙනවා. ඒක පිවිතුරු වගකීමක් විදිහටයි මා දකින්නේ..මොකද අවසන් ප්‍රතිඵලය මාත් නිර්මානකරුවෙක් හින්දා.. අලුතෙන් මෙතැනට එන ඕනෙම කෙනෙකුට මං මගේ පපුව ඇරලා මල්ලියේ නංගියේ කියන්නේ අන්න ඒ හින්දයි..දිගටම...
  5. R

    මෙන්න තවත් කවි හොරෙක්...

    සුමුදු මල්ලියා zuriel ඔයාට නංගී කෙනෙක් වෙන්නෙ..පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනා...
  6. R

    මෙන්න 21,000 ගහන්න යන්නේ.... කවුද.. කවුද....

    අප අවට සමාජයට යහපත් දෙයක්ම බෙදා දීමේ අරමුණින් ඔබ මෙහි කරනා සේවය මා අගයමි... එහි වැදගත් ජයග්‍රාහී මංසන්ධියකට සපැමිණ සිටිනා අද දවසේ ඉන් ඔබ්බට තව තවත් ජනතාවාදී නිර්මාන හා ප්‍රෞඨ හෙල ඉහිහාසයේ අපෙන් බලෙන් යටපත් කොට ඇති අටුවා ටීකා හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසම මතුවටත් අප වෙත ලබා දෙන්නට තව තවත්...
  7. R

    Cogratzz ac2000

    මල්ලිට මගෙන් සුබ පැතුම්..දිගටම කරගෙන යන්න....
  8. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    ස්තුතියි මල්ලියා..විගහට ලියන්නම් ආයෙත්...
  9. R

    මල්ලියා ඒක මගේ යුතුකම හා වගකීම ලෙසයි මා සලකන්නේ.... වැරැද්ද දැක දැක නොදැක්කා වගේ ඉන්නවාට වඩා...

    මල්ලියා ඒක මගේ යුතුකම හා වගකීම ලෙසයි මා සලකන්නේ.... වැරැද්ද දැක දැක නොදැක්කා වගේ ඉන්නවාට වඩා සාධාරණය ඉටු කර දීම් වස් හඬ නැගීමයි අපි කල යුත්තේ.. මල්ලියට බුදු සරණයි...
  10. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    yes, I've read it before.. thx for your interest in this article bro.
  11. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    ස්තුතියි ඔබට ඔව් ලඟදීම පල කරන්නම්...ස්තුතියි ඔබට ස්තුතියි ඔබට
  12. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    අපේ රටේ අදටත් දුක් විඳින ජනතාව ඉන්නවනම්, නිර්ධන පංතියක් මහ පරිමානයෙන් සුරා කෑමට හා අසාධාරණයට ලක්වෙමින් ඉන්නවානම්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් හරි හැටි නොලැබ සොච්චමකට ලේ කඳූළු දහඩිය වගුරනවානම් එදා විජේවීර සහෝදරයා ස්ථාපිත කරන්න මහත් පරිශ්‍රමයක් දැරූ මාක්ස්වාදී අරගලයේ න්‍යායයන් කොයි රටෙන් අපේ රටට...
  13. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ දිගු විස්තරයට හා දැක්වූ උනන්දුවට
  14. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    Communism is a distinct socio-political philosophy that is willing to use violent to attain its goal of a classless society. If capitalism is defined as a social system based on individual rights (and individual wealth), then communism is its direct opposite. Communism believes in equality...
  15. R

    නිල් අහස

    මල්ලියා බොහෝ දුරට හරි..මෙහෙමනේ තවත් පැත්තක් ඕකේ තියෙනවා..හිතන්නකෝ වලාකුලු වලින් බරවෙලා හොඳට බැට කාපු පන්නරය තියෙන අහසක් කුණාටුවක් වගේ පීඩාවකදී දන්නවා කොහොමද නොසැලී ඒකට මුහුණ දෙන්නේ කියල.. කුණාටුවක් වගේ එකවර කඩා පාත්වෙන අතුරු පීඩාවකදී සැහැල්ලුවෙන් කිසි බරක් නැතිව හිටිය නිල් පිවිතුරු අහසට එකවර...
  16. R

    (අ)හිමි ..... (A)himi

    ජීවිතයක් පුරා විහිදෙන විසල් කාල පරාසය තුල අප අත්විඳින දේ බොහෝයි.. ඇසට දකින හා ඇසට යොමුවෙන රූපරාමුවට වඩා වෙනස් හැඩයක් හා තලයක් එම රූපරාමුව තුල සැඟවී තිබෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.. මතුපිටින් දකින දේ තුලින් අපේ සිත එයම ඉල්ලා කෑගැසූවත් අභ්‍යන්තරයෙන් කවදා හෝ අපේ හීනයෙන් අපි නැගිට්ටවන විටෙක හඳුනා...
  17. R

    මෙන්න තවත් කවි හොරෙක්...

    නංගි...එහෙම දේවල් මේ මිනිස්සුන්ගේ ඇඟේ හා හිතේ නැති හින්දනේ මේ වගේ මංකොල්ලකෑම් එලිපිටම කරන්නේ. අපිත් අනේ අලුතින් එන නිර්මානකරුවෙක්නේ මුලු හදින්ම හොඳ තල්ලුවක් දෙමු කියල අපේ වටිනා කාලයත් වැය කරගෙන ඉන්න තැනින් තවත් ගව් ගණනක් ඉහලට ඔසවලා comment කරල අපිත් මුලාවේ වැටුනු මොහොතක්... ඕකෙන් වෙන්නේ...
  18. R

    mama balala liyannam malliya.sthuthi kiwwata

    mama balala liyannam malliya.sthuthi kiwwata
  19. R

    සින්තටික් වස්සානය (synthtic wassanaya)

    පිවිතුරු ආදරය ගැන කෙතරම් නම් මේ විශ්වය පුරා කවි ලියැවී ඇද්ද??? එහි ඇති නැවුම් බව... ජීවිතය ජිවත්කරන බව හා ඒ තුලින් උපන්සංවේදී බව කෙතරම් නම් අප අත්විඳ ඇද්ද??? ආදරණිය වස්සානයකත් සින්තටික් සයිබර් වස්සානයකත් වෙනස ඔබ විසින් අපුරුවට කවි පියස පුරා ඉතා අර්ථවත්ව වස්සවා තිබෙනවා... ආදරණීය බව බිඳෙන...
  20. R

    මෙන්න තවත් කවි හොරෙක්...

    ඒක නෙවෙයි මල්ලී ඔයා අලුත් කවියක් ලඟදී ලිව්වේ නැහැ නේද??? එකක් ලියන්න කාලය හරි..ලියමු ලියමු මේ පාර වෙනස්ම විදිහේ එකක්....

    No contents