ඔන්න හෙනම හෙන කාලෙකට පස්සෙ ඇල්වින් කොලුවා ඔයාලට ෆ්‍රී ස්ටප් කෑල්ලක් උස්සන් ආවා...කැල්ලක් කිව්වට කැල්ලක් නෙමෙ $191.20 & $69.00 වටිනා mobile phones 2ක්...කොහොමද අහ් දින්නොත් එලනෙ??? මං අන්තර්ජාලේ එහෙ මෙහෙ යනකොට මේක දැක්කා ඔන්න ඉතින් ඔයාලත් එක්ක භෙදා ගන්න ඕන නිසා දැන්මා...වැඩිය දෙයක් කියන්න නැ...