1. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    මචං මම බල්බ් එක ප්ලග් සොකට් එකට අල්ලලා බැලුවා,ලයිව් නියුට්‍රල් ඇල්ලුවම බල්බ් එක පත්තු වෙනවා,ලයිව් අර්ත් ඇල්ලුවම ට්‍රිප් එක ඕෆ් වෙනවා,මොකද්ද මචං සීන් එක?
  2. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    මචං බල්බ් එකේ සීන් එක කරලා බලන්නම්,මල්ටිමීටර් එකක් නැහැ මගේ ගාව
  3. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    එහෙම නැහැ බං,ජනවාරි ඉදලා වැස්සෙ නැහැ අප්‍රේල් වෙනකම්,ඒත් බිල වැඩි තාප්පෙ තියෙන්නේ යටින් තමයි එන්නේ,ඒත් අපේ ලඟපාත ගෙවල් නැහැ අනික මුලදී බිල අඩුයි දැන් තමයි වැඩි ------ Post added on 1623404303 ගෙදර තියෙන්නේ එල් ඊඩී ලයිට්,ටීවී,සෙටප්,කම්පියුටර් ලැප්,ෆ්‍රිජ්,වතුර මෝටර්,රයිස් කුකර් විතරයි ------...
  4. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    අපේ ලයිට් ඔක්කොම එල් ඊඩී,අනේ මන්දා බං මුලින් අපෙත් එහෙමයි,කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩි උනෙත් නැහැ
  5. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    එහෙම යන්තං දුවනවා කියලා නම් බලන්න බැහැ,රතු එල්ඊඩී එකක් බ්ලින්ක් වෙනවා,මේන් එක ඕෆ් කරාම මීටරේ දුවන්නේ නැහැ එහෙම මුකුත් මාරු කරේ නැහැ මචං ------ Post added on 1623399832 ඉතිං මොකද කරගත්තේ?ලෙකෝ ද?බෝඩ් ද? ------ Post added on 1623399864
  6. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    ට්‍රිප් වෙන්නේ ෆේස් එකෙන් ලීක් නම් විතරයි ලු,නියුට්‍රල් එකෙන් ලීක් නම් ට්‍ර්ප් වෙන්නේ නැහැ,අනික අපේ ඒසී හීටර් වොෂින් මැෂින් ගීසර් මුකුත් නැහැ,ෆෑන් 2යි,ලයිට් 8ක් වගේ,ටීවී එක,කම්පියුටර් එකක්,ලැප් එකක්,රයිස් කුකර්, විතරයි
  7. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    අලුත්ම ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් තියෙන්නේ,ඒත් ඒකත් ඕෆ් කරලා චෙක් කරලා බැලුවා,වෙනසක් නැහැ
  8. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    යුනිට් ගානත් වැඩී,බිල විතරක් නෙමෙයි ලොකු ලීක් එකක් තියෙනවා
  9. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    ලීක් එකක් තියෙන්නේ මචං ඒක හොයාගන්න තමයි ඕන,මොකද මුලදී රුපියල් 4000 ක්වගේ ආවේ,කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩි නොවී බිල වැඩි උනේ,
  10. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    ඒක තමයි මචං, මේක ලීක් එකක් කියලා හොදටම ශුවර්, ඒත් හිතාගන්න බැරි කොහෙන්ද කියලා, මල්ටි ටිකට්, එක්ස්ටෙන්ෂන් ඔක්කොම අයින් කරා එක්කෙනෙක් කියලා, ඒත් වෙනසක් නැහැ බං.. මට එපාවෙලා ඉන්නේ බං නිකම් බොරුවට ගෙවනවා එහෙම බැලුවා මචං, ෆ්රිජ් එකට දවසටම යුනිට් එකක්වත් ගන්නේ නැහැ, අලුත් ඉන්වර්ටර් ෆ්රිජ් එකක්...
  11. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    ෆ්රිජ් එක ඕෆ් කරලා චෙක් කරා, ඒත් ලොකු වෙනසක් නැහැ, පොඩි කරන්ට් එකක් ගන්නේ ඉන්වර්ටර් නිසා, අර්ත් ලීක් තමයි චෙක් කරගන ඕන, ඒක කරගන්න තමයි කෙනෙක් ඕන මචං ලෙකෝ.. බැලුවා, මීටරේ දුවන්නේ නැහැ, මීටර් එක මාරු කරා, ඒත් වෙනසක් නැහෙ ------ Post added on 1623392635
  12. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    ඒකනේ බං.. මගෙත් මුල මාස ටිකේ එහෙමයි
  13. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    අලුත් ඉන්වර්ටර් එකක්, තාම වොරන්ටිත් තියෙනවා, සැම්සුන් ඔක්කොම එල් ඊ ඩී.. ------ Post added on 1623389714
  14. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    ලයිට්, ටීවී, ෆෑන්, වතුර මෝටර් මම විතරයි එලියට ගියත් යන්නේ, මම ඉන්න කාමරේ මම නැතත් ගෙදර අය ඉන්න නිස ෆෑන් එක වැඩ, කොරෝනා නිසා එහෙම අපේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් උනේ නැහැ, මට හිතාගන්න බැරි 4000ක් ආපු එක කොහොමද 10000ක් උනේ කියලා ------ Post added on 1623389577
  15. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ, මුලින් අඩු බිලක් ඇවිල්ලා දැන් වැඩි උන එක. මුලින් ගොඩක් අඩු බිලක් ආවේ, මේ ලීක් එකක් තම්යි තියෙන්නේ
  16. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත්...
  17. Radical78

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

    Microsoft Office 2016 Professional Plus මචං මට කී එක එවන්න පුළුවන්ද?
  18. Radical78

    Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1

    එල එල.. මාත් 2016 සෝලෝ එකක් ගියා, ත්‍රෙඩ් එකක් දාලා ඇති..
  19. Radical78

    ගෙයක් හදන්න නම්...

    ඉඩමක් තියෙනවද? ප්ලෑන් එකක් ඇන්දද? එස්ටිමේට් කරාද? මේවා කරල නම් උඹ දන්නවා වියදම්, හිතපන් කරන්න පුළුවන්ද කියලා, මේවා ඕකේ නම් වැඩ පටන් ගනින්, ටික ටික වැඩ කරපන් බාස්ලා දාලා, කම්පනි එක අකමැති නම් ඉතිං ලෝන් ගන්න අමාරු වෙයි, මොකද ඇපයක් තිබ්බත් ගෙවීමේ හැකියාව නැත්නම් ලෝන් පාස් වෙන්නේ නෑ.. මාසෙ...
  20. Radical78

    මුස්ලිම් බිස්නස් ට්‍රික්ස්

    අපේ පැත්තේ ඔයිල් කෑන් කරන කඩයක් තියෙනවා, ඌත් මුස්ලිම් තමයි ඉතිං.. ඌ ඒ කෑන් 500ක් එකපාර ගන්නවා,ඒ ගන්න කොට ඌට කෑන් 100ට එක කෑන් එකක් ෆ්රී හම්බ වෙනවා, ඌ දෙන්නේ ගන්න ගානට රුපියල් 100ක් වගේ තියලා, ඒ ගානට අපිට වැටෙන්නෙවත් නැහැ කෑන් එකක්, ඉතිං එහෙම තමයි බිස්නස් අඩු ලාභෙ වැඩි වෙලදාම, ඉක්මනට සේල් යනව නම්...

    No contents