1. C

    🇱🇰 සිංහල|දෙමළ බඩු සහ කඩ [product & shop] ☑️

    Harishchandra products Matara mayura hotel kama kanna
  2. C

    සරලයි . තව්හිත්ලගෙ ප්ලෑන් එක උනේ මේකයි

    හොටෙල් වලට ගහන්න හේතුව මොකක් කියලද හිතන්නේ? මටනම් හිතෙන්නේ ෂැන්ග්‍රිලා සිනමන් වගේ ඒවට එන්නේ ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා හොඳ සල්ලි කාරයො..උන් මෙහේ ආයෝජන කරාම ( විශේෂයෙන් චයිනීස් උන් ) හම්බයින්ට තැනක් නැති වෙනවා කියල උන් හිතුව වෙන්න පුළුවන්. ටුවරිසම් අවරුද්දෙන් අවුරුද්ද වැඩි උන දෙයක් නේ අපේ රටේ...
  3. C

    මේ ගැනී ගේමක් ගහන්නේ

    සමහරක් විට මෙයා නොදැනුවත් වෙන්නත් පුළුවන්.. මේ තිබුනේ මගේ කමෙන්ට් එකට ලැබුනු උත්තරේ :nerd::nerd::nerd: මෙතන බොරුවට ජාතිබේද බේද උස්සගෙන එන්ඩ එපා. මම Mark Wiens වැද්දෝ බලන්ඩත් එක්කන් ගියා. මම කරන්නේ රටට සේවයක්. ඔබළ වගේ මෙතන මේ ෆේස්බුක් එකේ youtube වල ඉඳගෙන ජාතිභේද අවුස්ස අවුස්ස බොරුවට ලෝකෙටම...
  4. C

    මේ ගැනී ගේමක් ගහන්නේ

    මාක් වියෙන්ස් ගේ ලගදි දාපු වීඩියෝ එකක මඩකලපු කෑම්ප් එකට ගිහින් තිබුනා මම ඇහුවා ඇයි ගියේ ඇතුලත් වීඩියෝ කරාද කියලා? මේකි කියනවා ජාතිවාදේ අවුස්සන්න එපාය කියලා

    No contents