මේක කියෙව්වම මට ආපු ප්‍රශ්නයක් මේ නිකන් අහන්නේ ..
ඉතින් බං එහෙම කරන්න ඕනේ නං උන්ට පන්සලකට ගහන්න තිබ්බනේ ..
පන්සලකට ගැහුවා නං ඔය මැල්කම් කාදිනල් මාධ්‍යයට ඇවිල්ල සන්සුන් වෙන්න , අනුකම්පා කරන්න , රජය වැරදි කිය කිය නලවන්නේ නෑ නේ , එහෙම වුනා නං අපේ හාමුදුරුවරු ටික සිවුර කරට අරං ගේමට බැහැල , අර රාවණා මේ රාවණා සංවිධාන ටිකත් බැහැල, ආයෙම 83 කලබලයක් ඇති වෙනවානේ බං අනිවා ෂුවර් එකටම. සාපේක්ෂව ගත්තොත් කතෝලික උන්ට වඩා අපේ උන්ව අවුස්සන්න ලේසි නේ. ඇත්ත කතන්දරේ ඔතන අපේ වුන් යටිහිතින් අවිස්සුනේ නැත්තේ වුන් පල්ලි වලට ගහපු නිසා .. ඕකුන් ගේ ගොන් කමද අවශ්‍ය නැති කමද කියන එක කොහොම වුනත් පන්සලකට ගැහුවනන් කූඹි ගුල ඇවිස්සුනා වගේ තමා රට ආපස්සට යනවා ආයිමත් ෂුවර් ..
අනික් එක වුන් අර වලියකට කලින් දාපු වීඩියෝ එකෙත් කියනවා මං දැක්ක කුරුස වුන්ව නැති කරලා දානවා කියල. මට තේරෙන විදිහට මුන් iSIS අයිඩියෝලොජි එක ගෙඩියට පිටින් ඔලුවට දාගෙන විතරයි. වුන් දෙයක් හිතල කරලා නෑ. මොකද ISIS වුන් එහෙ ගහ ගන්නේ සහ උන් දන්නා එකම දේත් කුරුස කාරයට විරුද්ධව විතරයි !
ඒකේ කන්ටිනියුටි එක තමා පිටි පස්සෙන් එන්න ප්ලෑන් කරලා තියෙන්නේ ඔය සුදු ඇඳුම් කේස් ඒක මං නං කියන්නේ !