ඔන්න යලුවනේ මම වැඩේ පටන් ගත්ත. එලකිරියෙ ලොකුවට දාන පලවෙනි පොස්ට් එක නිසා වැරදි තිබුනොත් සමා වෙන්න ඕනි.
මම හිතනවා ඔයාල කලින් HTML, CSS and Javascript කියන basic web technologies කරල ඇති කියලා. මොකද ඒ දැනුම ටිකක් ඕනි වෙනවා මේ වැඩේට. කවුරු හරි ඉන්නව නම් ඒවත් ඉගෙන ගන්න ඔනි කියල හිතන...