Feeling lost!!
මට නම් මේ සිද්දියෙන් තේරෙන්නේ එක දෙයයි.
රූපෙට පිස්සු වැටිලා කොයි තරම් කෙල්ලො පස්සෙ ගියත් මිනිස් කය කියන්නේ කොයි තරම් ජරාවක් ද...
හෂිණි ගෙ බෙල්ල නැති මේ වගේ එකක් අවොත්, කලින් clip set එක වගේම link හොයයි ද? :sorry:
මොනව උනත් මේ සොයුරියට මතු උපදින භවයක මෙවන් අකල් මරන නොවේවා කියල...