1. R

    ඇගේ අවුලක්

    බොහොම තෑන්ක්ස් මචං උපදෙසට, දුවන්න නම් පුලුවනි ඒත් උපරිම වේගෙට එනකොට මට මාවම කන්ට්‍රෝල් නැති වෙනවා, එතකොට නම් දුවාගන්න බෑ වීසිවෙයි කියල බය හිතෙනවා.
  2. R

    ඇගේ අවුලක්

    මචංලා මට පොඩි අවුලක් තියෙනවා, මේක විහිලුවට ගන්න එපා. මේකයි අවුල, සමහර උන් කියනවා මං ඇවිදිනකොට අමුතුයි කියලා, නිකං පාවෙනවා වගේලු. :no::no::no: තවත් වෙලාවකට කියනවා මං හිටන් ඉන්න කොට කරේ එක පැත්තක් පාතයි කියලා. :confused::confused: තවත් වෙලාවකට කියනවා මං ඉන්නෙ පණ නෑ වගේලු.. :oo::oo: මට මේක...

    No contents