1. R

    ෴♥ Guess The Film ♥෴

    හදිසි ගමනක් සදහා යන තරුණයෙක්, මාර්ග තදබදය නිසා වෙනත් මාවතකින් ගමන් කරයි. එවිට වෙනත් පිරිසක් සමග සිදුවන අකරතැබ්බක්, ඔව්න් උදව් ඉල්ලා යන්නෙ කාගෙන්ද?
  2. R

    BRITISH WAY ENGLISH ACEDAMY

    ai machan meeka awlda?
  3. R

    BRITISH WAY ENGLISH ACEDAMY

    මචංලා british way එකෙ 2 mounths english cource එක කරන්න හොදයිද? පිලිගැනිම එහෙම තියෙනවද?:yes::yes::yes:
  4. R

    මචං ලා ඇයි උබලා බොන්නෙ?

    බොන්නෙ හිතේ තියන ප්‍රශ්න අමතක කරලා තාවකාලික සතුටක් ගන්න, ඒකේ වරදක් තියෙනවා කියල මං නම් හිතන්නෙ නෑ කවුරු කොහොම කිව්වත්. :yes::yes::yes::yes:
  5. R

    බොනවනම් මේකත් කියවලා යන්න

    කවුරු කොහොම කොයි විදියට කිව්වත් මම නම් බොනවා...... :baffled::baffled::yes::yes::yes::yes:
  6. R

    මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS

    REALLY GOOD POST MACHAN...................
  7. R

    ඇගේ අවුලක්

    අම්මත් කියනව කෙට්ටුයි කියලා, ඉතින් මොනා කරන්න්ද මහත් වෙන්නෙ නැත්තම්.:no::no::no:
  8. R

    ඇගේ අවුලක්

    ඔලු පලාගන්නෙ නැතුව ඕන එකක්..:yes::yes: ඔය මොලයේ පිටිරුයුටි( හරිද මංදා :confused::confused:) ග්‍රන්තියෙන් නෙ වර්ධක හෝමෝනය ශ්‍රාවය වෙන්නෙ. ඒක හින්ද තමා මේ ඔක්කොම
  9. R

    ඇගේ අවුලක්

    මචං කන කන ඒවා ඇගට යන්නෙ නැත්තම් මොකද කරන්නෙ, එතකොට කොච්චර කෑවත් වැඩක් නෑ. මගේ ඕක තමා සීන් එක. මං මස් එහෙම කනවා වැඩියෙන්, ඒත් එලවලු නම් කන්නෙ නෑ, ඒත් එලවලු කන්නෙ නැතුව මස් විතරක් කන එකෙක් ඉන්නවා ඌ යෝධයා වගේ :confused::confused::confused::confused:
  10. R

    ඇගේ අවුලක්

    තැන්කු බං උපදෙසට, :cool::cool::cool::cool:
  11. R

    ඇගේ අවුලක්

    මොනව කරත් බර වැඩි වෙන්නෙ නෑ බං, ඩොක්ටර්ස්ලටත් පෙන්නුවා, ඒත් කිසිම වැඩක් නෑ. මෙච්චර කල් කාපුව කොහෙට ගියාද දන්නෙ නෑ :rolleyes::rolleyes::rolleyes:
  12. R

    ඇගේ අවුලක්

    :D:D මං හෙට ඉදන් අහං යන්නං..
  13. R

    ඇගේ අවුලක්

    උබ මාව මානසිකව වැට්ටුව බං...:rofl::rofl: ඒත් බං බැන්දට පස්සෙ නම් ඇග හැදුනත් වැඩක් නෑ. රාත්‍රී වැඩ මුරය නිසා ඒකත් අපතෙ යනවා.. ;)
  14. R

    ඇගේ අවුලක්

    ස්තුතියි මචා. ඒත් මං මේවා ටික කාලයක් කරා. හරිගියේ නෑ ලොක්කා :no::no::no:
  15. R

    ඇගේ අවුලක්

    ඔව් මට තරහ යනව නම් වැඩියි. මෙහෙ හොද ජිම් නෑ මචං නිකං බාල යකඩ කෑලි ටික විතරයි තියෙන්නෙ. ජිම් එකක ඩොක්ටර් කෙනෙක්වත් ඉන්න ඕනෙනෙ. ඉතින් අපි වගේ මිනිස්සු දිහා උන් බලන්නෙ දේශඩ්‍රෝහියො විදියට..:no::no:
  16. R

    ඇගේ අවුලක්

    කෙල්ලන්හෙන් නම් අඩුවක් නෑ..:baffled::baffled: එක එකා කියන කුණු කතානෙ අහං ඉන්න බැරි.
  17. R

    2017 Batman එනවා

    ඩාක් නයිට් රයිසස් තමා එලම ෆිල්ම් එක, මං නම් අනිත් ඒවට වඩා ඒකට තමා ආසා
  18. R

    ඇගේ අවුලක්

    මේ කතාව නම් ඇත්ත, ඒත් අරවගේ කතා කියනකොට කොහොමද අප්පා ඉවසන්නෙ, අහිංසක හිත්නේ:yes::yes::yes:
  19. R

    ඇගේ අවුලක්

    ඒ මොනවද බං?? :confused::confused:

    No contents