තමන් කෑමති තෑනක ඉදපල්ලා බන්. පිටරටවල ඉන්න එක එක හිගන්නෝ දාන වීඩියෝ බලලා තියෙන සබ්බ සකලමනාවම විකුණුලා ස්ටුඩන්ඩ්ට් යන්න එපා. පෑලෑන් එකක් ඈතිව ටිකක් හොයලා බලලා තමන්ට සුදූසුකම් තියෙනවා නම් යන්න තියෙන්නේ. නෑත්නම් කට්ට තමා.
මම දන්න ඉන්ජෝ ඩොකාලා ඉන්නවා ස්ටුඩන්ට් ඈවිත් මෙහෙදි 482 වීසා සෙට් කර ගත්ත...