මිද්දෙනියේ වෙඩිතැබීමෙන් 6 හැවිරිදි දියණියත් මරුට !

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,379
    5,525
    113
    Panadura



    ඕකගෙ ප්‍රධාන ආදායම් මාර්ගය මංකොල්ල කන එකයි බූරුව ගස්සල ඒ සල්ලිම මංකොල්ලකන එක.තමන්ගෙම ළමයි වඩාගෙන යනගමන් කුඩු බිස්නස් කරන්නෙ.බොරුවට ලෝකෙට පේන්න පින් කම් කරනවා ඒව වහගන්න.අනේ පල මිනීමරුවා.ඕක වගේ බැටලු හම් පෙරව ගත්තු වුර්කයො ඉන්නවට වඩා මැරිල යන එක හොදයි.අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියන්නෙ නිකන්ද? source
     
    • Like
    Reactions: Ysa Karu

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අනුර කුමාර වේසිගේ පුතා උගේ පුංචි අම්මට සුදා හුක හුක ඉන්න එක බලන් අතේ ගහන වෙලාවෙ ඔන්න රටේ වෙන වැඩ.කෝ මේ පොන්නා ආරක්ශක ඇමතියා? ඌ ලපයගේ අම්මට හුකනවද? නොදකින් මෙහෙම පොන්නයෝ රැලක්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,471
    113
    Gampaha
    ලපයාගේ සෙවනේ දිවිගෙවන මයිනලා කපුටලා මිනීමරනවා හිටු කියලා.. 🤦‍♂️
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නන්දසේනගෙ කාලේ පන්නපු තුවක්කුද? පොනිල්ගෙ කාලේ පන්නපු තුවක්කුද?
    ලපයාගේ කාලේ පන්නපු එකක් වෙන්න ඕනේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113

    නව හැවිරිදි පුත්‍රයාද වෙඩි උණ්ඩයට බිලි


    මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.

    මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී වෙඩි වැදීමෙන් වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා ද ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා ද මියගිය බව පොලීසිය කියයි.

    තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    - https://www.lankadeepa.lk/news/නව-හවරද-පතරයද-වඩ-උණඩයට-බල/101-667105
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තංගල්ල මිද්දෙණිය - කඩේවත්ත මංසන්ධියේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් පියෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්ව තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක් වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට පුද්ගලයා, ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය සහ අවුරුදු 9ක් වූ පුත්‍රයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

    මෙම කජ්ජා නමැත්තා රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම මිනීමැරුමක් සිදුකරන 'රාජපක්සගේ අලුගෝසුවා' ලෙස හඳුන්වා තිබූ බව හෙළිදරව් කරමින් මීට වසරකට පමණ පෙර චමුදිත සමරවික්‍රම කජ්ජා සමග යූටියුුබ් සාකච්ඡාවක්ද කර තිබුණි. කෙසේ වෙතත් එම වීඩියෝවේදී තමා කළදේට ඇගයුමක් නැති බවත් මරණ තර්ජන ඇති බවත් ඔහු කියා තිබේ.



    පොලිස් වාර්තා අනුව, ප්‍රහාරය එල්ල වූයේ රාත්‍රී 10.15ට පමණ වන අතර, පියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. බරපතල තුවාල ලැබූ දරුවන් දෙදෙනා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබූ අතර, දියණිය තංගල්ල රෝහලේදී මියගොස් ඇත. ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබූ පුත්‍රයා පසුව රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබුණද, අද (19) පෙරවරුවේ මියගොස් තිබේ.

    මියගිය පුද්ගලයාට ජීව අත්බෝම්බයක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.

    තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, ප්‍රහාරයට හේතුව කුමක්දැයි සොයා බැලීමට ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.