ඩිග්රී හෙල්ප් එකක්
කන්ස්ට්රක්ශන් ෆීල්ඩ් එකේ ඉන්න උන්,ඉන්ජෝ පොඩි හෙල්ප් එකක් දෙන්න
ඉතින් කොල්ලනේ,
නිකන් කාලේ කකා ඉන්න එකේ මම හිතුවා ඩිග්රී එකක් කරගන්න ඕනි කියලා.දැනට සිවිල් ෆීල්ඩ් එකේ ජොබක් කරන නිසා ඒ පැත්තන්ම යන්න කියලා මේ කෝස් දෙක බැලුවා.ඩිග්රී එකට කලින් HND එකක් කරන් ඉන්න එපැයි.මේ දෙකෙන්...