~2K17 එලකිරි කබ ඇදිම ~ VI

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    31
    පානදුරේ
    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    කියවපන් යකෝ ත්‍රෙඩ් එක කම්මැලි තමයි මොනවා කරන්නද ..... කොමන්ට් නම් දන්න එපා කියවන්නේ නැතුව ෴


    sinhala+hindu+new+year+wishes+2013+facebook+cover.jpg



    පුතිලා අපි බලමු එළකිරි කබේ මොකක්ද මේ කබේ අපි බලමු මුල්ම කබේ !!! 2007 තරම් ඇත අතීතය දක්වා යනවා බොරු නෙමේ බලහන් යට !!!!


    http://www.elakiri.com/forum/showthread.php?t=26031

    හරි හරි බන් ඉතිහාස පන්තිය ඉවරයි 2007 පසු නැවත අවු 10 පමණ අදත් කබ ඇදීමක් ඔන්න සෙට් වුනා

    හරි බන් දැන් ඇති මොකක්ද කබේ කියලා නොදන්නා උන් දැන ගන්න ඇතිනේ !!!!!

    එහෙනම් බලමු මේ ත්‍රෙඩ් එකෙන් මොකක්ද වෙන්නේ කියලා හොදට සිහි බුද්දියෙන් කියවපන් පස්සේ තප්පුලන්න එපා මොකක්ද මේ මොකක්ද මේ කියලා ෴
    speak2.gif

    උබලා මේකට සිහි බුද්දියෙන් කොමන්ට් දාපන් මුලින්ම කබේ අදිනවාද ටීම් එකේ නායකයාට එක්කලා මේකේ විනෝදය ගන්න කැමතිද කියලා හිතපන් ! මොකද මේකේ කොමන්ට් දාන උන් ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට බෙදලා ටීම් වලට යනවා ඔව් මුල් කොමන්ට් දාන 40 තමයි බන් ........... කරුණාකරලා තේරුමක් නැතුව ඔහේ කොමන්ට් දාලා තරගයට එන්නේ නැතුව එහෙම ඉන්න එපා !!!!! ........

    speak2.gif

    චතුර සේනාරත්තානගේ නාමයෙන් - පොයින්ට් අරන් රතු වෙච්ච උන් මේකට කොමන්ට් කරන්න එපා පලයව් වෙන වෙන වැඩ තියනවා ඒවාට වරෙව් !

    හරි දැනට ඔච්චරයි බලබලා බලා .... තවත් නීති මොකටද දැන්මම නේද එහෙනම් නමෝ විත්තියෙන් දාපියව් කොමන්ට් ටික !!!!!!



    මෙන්න පුතිලා නායකයෝ 2 ලස්සනයි නේද ... අපි දන්නේ නැ බන් උබලා අහපල්ලා උන්ගෙන් ලස්සනයිද කියලා .........


    pbUUglK.png


    සමගින්

    Kasippu Sira
    avatar555440_11.gif


    EfRlT77.png


    සමගින්

    avatar546449_22.gif



    LazyLizard​



    ~තරග සංවිදානය ~

    සොහොන / djnick / shaminda peiris

    තරග කාලසටහන

    ~2K17 එලකිරි කබ ඇදිම V අප්‍රේල් 11 හවස 5 ඉදන් - 14 වෙනිදා හවස වෙන තෙක් ~

    කබ ඇදීමේ තරගය පැවැත්වීම


    ~එලකිරි කබ ඇදිම XVI අප්‍රේල් 15 වෙනිදා උදේ වරුවේදී ~

    තරගයෙන් ජය ගත් කණ්ඩායම ප්‍රකාශ කිරීම​

    සමකාම් විදිහට සියලුම දෙනා හැසිරෙමු එක අපි කාටත් හොදයි එහෙමනම් ඊලග ත්‍රෙඩ් එකෙන් කණ්ඩායම් සාමාජිකයෝ එක්කලා කබේ අදින්න පටන් ගමු :)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    Ela Good Luck

    ජය අප හටයි කඹ ඇදලා අවුරුද්දේ...
    විස්වාසයයි කැට තියලා පවසන්නේ...

    :love:
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,028
    1,212
    113
    ගඟ ළඟ
    අදිමු කබේ ..හැබැයි වොට් කරන්නේ ගිය සැරේ වගේ නෙවෙයි..ඉල්ලුමට සැපයුම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,402
    1
    33,677
    113
    ලිසාඩ් කාරය කියපු හින්ද ඔන්න කඹේ පොල් ගහෙ ගැට ගැහුව :baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,186
    3,082
    113
    34
    ~ ση тнє ƒℓσω ~


    2lbe6g3.jpg

    2017/04/10


    සහෝදරාත්මක ආමන්ත්‍රනයයි..

    කඹයක් තබා නූල් පොටක්වත් නොපැවතෙතැයි යන පෙර ලකුණුද සමඟ ඇරඹි 2017 කඹය සෑම වසරකම පැවති පොදු බාධකයන් ජයගෙන මෙසේ සම්ප්‍රාප්ත වීම සන්ගමයේ සාමාජිකත්වයේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීමකි. පෙර පැවති තරඟ නාමයන්ගෙන් ඔබ්බට ගිය තරමක් රැඩිකල් පන්නයේ නම් දරන මෙවර කණ්ඬායම් යුගලේ නායක දෙපල එලකිරි හිතාශීන් දෙදෙනෙකු බව සන්ගමයේද පිලිගැනීමයි. මෙවර, 2017 කඹයේද සාධාරනත්වය හා සුමට බව රැක ගැනුම වස් "වාසි පිලට හෝයියා" සහෘද කැල පිටියට බස්නා බව දන්වනුයේ මහත් අභිමානයකිනි. පෙර පැවති කඹයන්හි, විශේෂයෙන් 2016 කඹයේ කිසිදු ජීවිත හෝ දේපල හානියක්, වලියක්, සිත් රිදවීමක් ඇති නොවන්නට සන්ගමයේ ක්‍රියාකාරිත්වය කිරියේ ඇඩ්මින් වරුන්ගේද පැසසුමට ලකිවිණි. මෙසේ දිගු ඉතිහාසයක් සහිත, කඹයට සමගාමීව පැවත එන "වාසි පිලට හෝයියාවන්" මෙවර කඹය වෙනුවෙන් සිය සුභාශින්සන මෙසේ පුද කරමු.

    ස්තූතියි.

    මෙයට විශ්වාසි
    කැඳවුම්කරු.


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,705
    2,872
    113
    Colombo


    2lbe6g3.jpg

    2017/04/10


    සහෝදරාත්මක ආමන්ත්‍රනයයි..

    ස්තූතියි.

    මෙයට විශ්වාසි
    කැඳවුම්කරු.



    පැන්තරේ උඹ? අන්තරේ වැඩ පටන් ගත්තද? :P:P
    එල එල
    :baffled::baffled: