Old sinhala song

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචංලා මට සින්දුවක් හොයාගන්න ඕනි.
    මේක 1956 දී දොස්තර චිත්‍රපටයට ධර්මදාස වල්පොල ගායනා කරපු අවිශ්වාසයෙන් සිත් මවාගෙන ගීතය.මට ඕනි ධර්මදාස වල්පොල ගායනා කරපු ඔර්ජිනල් ගීතය.මේකෙ අමිත් වල්පොල ගයනා කරපු ගීතයේ ලින්ක් එකක් දාන්නම් පුලුවන් කෙනෙක් මට ඔර්ජිනල් ගීතය හොයලා දෙන්න .

    http://sarigama.lk/profile/song_profile/2849/aviswasayen-sith-hi-mawagena-amith-walpola-mp3-song-download-online-listen

    චිත්‍රපටය ගැන විස්තරයක් මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
    http://www.sandeshaya.org/cinema-retrospective/sinhala-old-film-dosthara/
     
    Last edited: