1. B

    උබල පැනී බීවා ද?

    පාරම්පරික දැනුම තියෙනව බ්‍රෝ, එක කොරෝනා එක්ක සසදන්න බෑ. ආණ්ඩුවට ඔය ලෙඩේට හරි ප්‍රතිකාරයක් කරන්න බැරි, හරියට පාරට වැටෙන්න මේ වගේ හොර වෙද්දු දෙන්නේ නෑ. කුහක කමක් නෑ බන්. නිකන් බලපං.... මම කියන හින්දා තව දවස් 10ක් 15ක් යද්දී, ඔතෙන්ට ගිය මිනිස්සු කෙලපු පිස්සුවට ආණ්ඩුවටම මිනිස්සු දෝෂාරෝපණය කරන හැටි...
  2. B

    උබල පැනී බීවා ද?

    බොන එකාට බොන්න දිලා කැමති නැති එවුන් කටයි පුකයි වහන් හිටියනන් ඉවරයි නේ....... ඉරිසියාව, කුහක කම, ලග පාත දුන්න නම් මාත් යනවා........ බිව්වයි කියලා මැරෙන්නෙ නෑ නේ.........
  3. B

    ආරුක්කු නවය පාලමේ සැබෑව සහ මිත්‍යාව

    ඹයා දිනුම් ..............හොද උගතෙක්....... බායි
  4. B

    හිතේ දුකටත් එක්ක බියර් එකක් ගහනවා බන්..

    කාර් එකේ නැගල සැපට ගියාට එකෙ වියදම ගැන ගැනිට මතක නැතිවෙලා... හොදම දේ පොඩි ගානක් තියාගෙන ඉතිරි පඩියම දිපන් ගෙදර වියදම්, කාර් එකේ ලිස් එක ඔක්කොම එයාට දාන්න කියල... එතකොට තේරෙයි . අපේ ගෙදර හැම වියදමක්ම මම කරන්නෙ බිරින්දැ වැඩට යනවා එයාගේ පඩියත් මමයි වියදම් කරන්නෙ කාඩ් එක මට දිලා තියෙන්නේ...
  5. B

    ආරුක්කු නවය පාලමේ සැබෑව සහ මිත්‍යාව

    පුලුවන්තරම් ගරහපන්........... උඹල වගේ එවුන් තමා අම්මගෙන් අහන්නෙ අම්මෙ දැන් ඉන්න කෙනා නෙවෙයි නේ මගේ තාත්තා කියල..........
  6. B

    Ignore List එක දාමු බලන්න

    දේශපාලන තෙඩ් දාන එවුන් ටික............ අපිටත් මල පනිනවා උන් දාන ඒවා දැක්කම....... වැඩක් නැති දේවල් වලට උත්තර දෙන්න ගිහින් අපිත් නිකන් කාලය නාස්ති කරගන්නවා.
  7. B

    මට කුඩේ ඇල්ලූ සුද්දා........

    කුඩය අල්ලපු එක ඇතුලෙ වෙන කථාවක් තියෙනවා........ තෝ වගේ අවලමෙක්ට එක තේරැම් ගන්න බෑ....
  8. B

    බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

    පිස්සුද ..... බැසිල් කොහොමත් හොරා එක අයියා කෙනෙක් ජනාධිපති, අනිකා අගමැති මල්ලි හිරේ යයි ද හු.......
  9. B

    වැවක ප‍්‍රධාන අංග

    ස්තුතියි..............ස්තුතියි
  10. B

    කොලබ එන එක සේෆ් ද?

    බයවෙලා වැඩක් නෑ ...... ආරක්ෂා වෙන්නයි ඕන. හොද කල්පනාවෙන් ඇවිල්ල වැඩේ කරගෙන යන්න පුලුවන්. ළග ඉන්න එකාට කොරොනා කියලා හැම වෙලාවෙම හිතපන්. එළියට ගිහින් කරගන්න වැඩක් නැති ගෙදරට වෙලා ඉන්න අපතයෝ .... ටෝක් දෙනවා ගනන් ගන්න එපා. 20,000 හැදිලා 100 මැරිලා,( 0.5% නේද ගනන් හරිද දන්නෙ නෑ)
  11. B

    රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

    `බය නම් නෑ හිරිකිතයි......මේ වගේ ගොබිලෙක් රටේ නායකයා වෙනවා කියන්න
  12. B

    2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

    උතුර කොටින්ට දෙනව කියල, නැගෙනහිරි මුස්ලිම් අයට දෙනව කියල. වතුකරය ඉන්දියාවට දෙනව කියල ඒ ඒ කණ්ඩායම් එක්ක ගිවිසුමක් ගහලා වගෙ තමා සජියට දිනන්න වෙන්නෙ........ අනුර පුතාට තව කල් තියෙනව..... තාම තුනේ පන්තියෙනෙ:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  13. B

    2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

    මේ හු... කවුද බං ජනාදීපති කරන්නෙ. මේ පොස්ට් එක දාන්නෙ චමිපිකයද දන්නෙ නෑ.....
  14. B

    5000 උද්ඝෝෂණ පිටුපස විපක්ශයෙ ප්‍රබලයින් - බුද්ධි අංශ

    මුන් හිතන්නෙ ආණ්ඩුවට සල්ලි දොරේ ගලන්න තියෙනවා කියලා...... මේ වයේ ඉන්න එවුන්ට කසියා ගහන්න කුඩු ගහන්න සල්ලි තියෙනවා. මේවගේ වෙලාවක අඩුම ගානේ සතියකටවත් සැහෙන්න හාල් ටිකක් පොල්, පරිප්පු ටිකක් ගන්න බැරිද. බඩු මල්ලකුත් දිලා , රු.5000 දුන්න නම්. තව මොනවද බන් ෂුවර එකටම කාහෙ හරි උවමනාවකට ඔ්ය කරන්නේ...
  15. B

    ගෑනිට බාබා හම්බෙනකොට video දාන පොන්ස්

    උන් චැනල් එකෙන් හම්බකරන්නේ ඉතින් හැම මගුලක්ම ඕකේ දාානව ඇති නොබල හිටහන්කෝ අනුන්ගෙ පකවල් හොයන්නේ නැතිව.............
  16. B

    රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

    මූ අැවිල්ලා නියම කාලකන්නියා........ ගැණිගෙ ඉඩම ලියගෙන එකිව එළවලා....... විකෘති ආශාවන් තියෙන බුවෙක්. ජේ.වී.පී එකට මුල් කාලේ වැඩ කලේ. අමුම අමු තිරිසනෙක්. වෙල්විදානෙ, සජිත්, රනිල් මුට වඩා දහ ගුණයක් හොදයි
  17. B

    රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

    ඇත්තද........... බලපන් කෝ ඊලග පාරත් එන්නෙ කවුද කියලා............ගෝඨා අනිවා දිනනවා බන්. උඹලට තව අවුරුදු 10 බලන් ඉන්න වෙනවා..
  18. B

    රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

    යකෝ සජිය තව හොදයි ...............

    No contents