රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    View attachment 103519

    මේ යකා අපේ අයියගෙ එහෙ තියෙන රියල් ස්ටේට් කම්පනිය හරහා තමා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි ගත්තේ. අනේ අම්මප උඹලත් මුන්ට රැවටෙනව නෙහ්. එක පාරක් ගෝටව අල්ලගෙන වැලලෙන්න හදුව දැන් පාටලී පොන්නයව ගේන්න යනවා. අනේ මංද උඹල කවද හැදෙයිද කියලා. :ROFLMAO:
    sinhalu sada anathai (y)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් දන්න කපටි පාඨලි 2025 වැරදිලාවත් ඉල්ලන්නෙ නැ, මිනිහ ඕකට කාව හරි දාල ශේප් වෙනව ලස්සනට,, 2025 ලණුව කන්නෙ පේන විදිහට "වෙලේ විදානෙ" ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් දන්න කපටි පාඨලි 2025 වැරදිලාවත් ඉල්ලන්නෙ නැ, මිනිහ ඕකට කාව හරි දාල ශේප් වෙනව ලස්සනට,, 2025 ලණුව කන්නෙ පේන විදිහට "වෙලේ විදානෙ" ..

    Ai ban 225 ma epa kiyala patali passe yana un....me thread ekema 5s 6denek innawa....lol....

    Api nam bayiyo....ekata mun....225ma epa kiyala dan patali passe yanawa....lol
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    සිරාවට ඊලඟට මේ මනුස්සයා තමයි ගේන්න ඕනෙ. බයියොත් පන බයයි. උංගෙ වෙනම ගේමක් යනවා මේ මනුස්සයව හලන්න :lol:

    කඩි ගුල ඇවිස්සුනා වගේ බයියෝ දුවගෙන එන්නේ පාටලීට ත්‍රෙඩ් එකක් දැම්මම..

    සමහර ජෙප්පො ටොයියෝත් පන බයයි මූට.. බන්කොලොත් තර්ක තියෙන්නේ සේරම..

    මොලේ තියෙන එකෙක් හරි රටට ඉන්න එක ලොකු දෙයක්..
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මූ අැවිල්ලා නියම කාලකන්නියා........ ගැණිගෙ ඉඩම ලියගෙන එකිව එළවලා....... විකෘති ආශාවන් තියෙන බුවෙක්. ජේ.වී.පී එකට මුල් කාලේ වැඩ කලේ. අමුම අමු තිරිසනෙක්.

    වෙල්විදානෙ, සජිත්, රනිල් මුට වඩා දහ ගුණයක් හොදයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,296
    113
    අර 225 ම එපා කියාපු, ප්‍රධාන පක්ෂ වල හොරුන්ට චන්දෙ දෙන්නේ නෑ විකල්ප ඕනෙ කියාපු උන්ට නං පාටලී පස්සේ යන්න ඔට්ටු නෑ ඈ :P

    ඕව පුදුම වෙන්න දේවල් නෙවෙයි. බැසිල් රට පැන්නම බැනපු බය්යෝ දැන් උට බනිනවද? නැනේ :rofl:

    ලංකාවේ දේශපාලනේ ඔහොම තමයි එක එක කාලෙට එක එක එළුවෝ පස්සේ යනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    වෙල්විදානෙ, සජිත්, රනිල් මුට වඩා දහ ගුණයක් හොදයි

    ඔව් ඵයාලට කවදාවත් ජනාධිපති වෙන්න බැහැනේ නේද..:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕව පුදුම වෙන්න දේවල් නෙවෙයි. බැසිල් රට පැන්නම බැනපු බය්යෝ දැන් උට බනිනවද? නැනේ :rofl:

    ලංකාවේ දේශපාලනේ ඔහොම තමයි එක එක කාලෙට එක එක එළුවෝ පස්සේ යනවා
    කොහොමත් මඩේ ඉන්න බයියො ටොයියො එහෙම කරාට පෙරාපු රත්තරං වගේ නිකැළැල් දියසෙන් කුමරෙක් ආවොත් මිසක් මගේ වටිනා මනාපය දෙන්නේ නැත කියල ප්‍රධාන පක්ෂ ප්‍රතික්ෂේප කරපු උදවිය ආයෙත් මඩ වලට පනිනවා දැක්කම අප්සට් නෙ :P
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනිවා පාටලි සජිත් තමා.මුස්ලිම් චන්ද ඔක්කොම ලැබැනවා.සින්හල චන්ද 35% වඩා ගත්තොත් නිකන්ම දිනුම්.දැනටමත් ගොඩාක් චන්ද කඩලා තියෙන්නේ.අවුරුදු 4 ක් ම තියනවා නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,137
    113
    Kottawa
    කොහොමත් මඩේ ඉන්න බයියො ටොයියො එහෙම කරාට පෙරාපු රත්තරං වගේ නිකැළැල් දියසෙන් කුමරෙක් ආවොත් මිසක් මගේ වටිනා මනාපය දෙන්නේ නැත කියල ප්‍රධාන පක්ෂ ප්‍රතික්ෂේප කරපු උදවිය ආයෙත් මඩ වලට පනිනවා දැක්කම අප්සට් නෙ :P

    මාව නම් අල්ලගන්න එපා ඕන් :P මුලින්ම කියලා තියෙන්නේ ... :P
     
    • Like
    Reactions: LazyLizard

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,296
    113
    කොහොමත් මඩේ ඉන්න බයියො ටොයියො එහෙම කරාට පෙරාපු රත්තරං වගේ නිකැළැල් දියසෙන් කුමරෙක් ආවොත් මිසක් මගේ වටිනා මනාපය දෙන්නේ නැත කියල ප්‍රධාන පක්ෂ ප්‍රතික්ෂේප කරපු උදවිය ආයෙත් මඩ වලට පනිනවා දැක්කම අප්සට් නෙ :P

    කාට චන්දෙ දුන්නත් බයියෙක් ටොයියෙක් වෙලා ගුත් කන්න ඕනේ නැ ඉතින්. වැරැද්ද වැරැද්ද විදිහට දකිනවා කියන්නේ නිකැළැල් එකෙක් එනකන් ඉන්නවා කියන එක නෙවෙයි නෙහ් :rofl:

    එහෙම උනාම ටික ටික අමතක වෙනවා කියල ත්‍රෙඩ් දාල සමුහ දූෂණයට ලක් වෙන්න එහෙම වෙන්නේ නෑ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහොම උනත්මහා රෑ තනියම වාහන එලවන්න පුළුවන් එකෙක් තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව

    P.S - මම දන්නේ නැති විගනනයෙන් පුක පලාගත්තු විගණනය දන්නා එකෙක්ගේ හීන් කෙඳිරියක් එනවා වගේ ...🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,296
    113
    කොහොම උනත්මහා රෑ තනියම වාහන එලවන්න පුළුවන් එකෙක් තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව

    P.S - මම දන්නේ නැති විගනනයෙන් පුක පලාගත්තු විගණනය දන්නා එකෙක්ගේ හීන් කෙඳිරියක් එනවා වගේ ...🤭

    ආ ජෝසා මොකෝ මේ වටෙන්? වරෙන් කෝ ඒ ත්‍රෙඩ් එකට පැලුවේ කාගේද කියල බලා ගන්නද :rofl:

    අඩෝ ඒක නෙවෙයි දැන් මහින්ද ප්‍රමුඛ NGO නඩේ උන්ද බං විගනක්ධිපති පත් කරන්නේ? :lol:
     
    Similar threads