උඹල ඔක්කෝම ගැන කනගාටුයි.......
සංවේදී කතාවක්...... අම්ම ගැන විතරක් නෙමෙයි මට උඹල ඔක්කෝම ගැන කනගාටුයි....... :( අම්මගේ හැසිරීම, මෙය පටන්ගත් විදිය, ආදී කරුණු මට තවත් පැහැදිලිව දැනගන්න ඕන..... දිශ්ටි වුනා කිව්වේ මොන වගේද??? මට සාමාන්‍ය ජීවිතේදීයි, දිස්ටි වීමේදීයි වෙනස පැහැදිලිව කියපන්...