1. scylla4444

    එලකිරි Night Club IV

    මොකෝ බං සීතලේ??:D රොබොට් අයියා
  2. scylla4444

    2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොන්ට යන්ට තියෙනව.......කට්ටිය මග බලන් ඇති...... ගුඩ් ලක් කිඹුල;)...... ගුඩ් නයිට් ඕල්...... ;) :frown:රොබොට් අයියා
  3. scylla4444

    2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුද බං හොට්ටො..... අපි හොට්ටොනම් උඹ නහට්ටා.......:P රොබොට් අයියා... :frown:
  4. scylla4444

    2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හුටා....... සීදේවි කටහඬ :D රොබොට් අයියා
  5. scylla4444

    2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුද බං මේ වෙලාවේ රේඩියෝ එක කරන එකා???? කටේ ගලක් බැඳන් කතාකරනව වගේ :P රොබොට් අයියා:frown:
  6. scylla4444

    2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හුටා ශෝ එක ඉවරද???:oo:...... කිඹුල හින්දමයි ආවේ.... ඒත් ටූ ලේට් වගේ.....:( රොබොට් අයියා....:frown:
  7. scylla4444

    එළකිරි භූත කොටුව.........

    භූත කොටුව ඇදන් යන උන්ට ජය. ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්න බැරිවුනා.:baffled: කොග්ගල නිළමේ 3 කෘතිය ලබාදීමට උනන්දුවන සොහොයුරාට ස්තූතියි. භූත කොටුව ඇදන් යන උන්ට ජය. :) රොබොට් අයියා:frown:
  8. scylla4444

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    මහන්සි නොවී ලඩ ගොඩදාන්න බෑ මචන් මහන්සි නොවී ලඩ ගොඩදාන්න බෑ මචන්. මගේ අම්ම වෙනුවෙන් මම වැඩ ඇරිල රෑ 10-11 ට ගෙදර ඇවිත් කසාය හින්දුව දිනපතා අවුරුද්දක් හමාරක් යනකන්. වතුර කෝප්ප 15-20ක් කෝප්ප බාගෙට හිඳින්න වුනා. උදේ 5 වෙනකන් දර දදා හින්දන්න ඕන. හිතපන්කෝ සනීපේ. උබට ඔතන කසාය තම්බන්න දෙන එකක් නෑ...
  9. scylla4444

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    ටිකක් හොයල බැලුවනම් නරකද?? උඹ මෙතන තටම තටම ඉන්න එකේ මම අර කියපුතැන ටිකක් හොයල බැලුවනම් නරකද?? මම ඔය කියපු පැත්තේ ඉන්න එළකිරියෙ කොල්ලෙක්ගෙන් හරි විස්තරේ පෞද්ගලිකව හොයල බලපන්. මට ගොඩක් ශුවර් නිසයි කිව්වේ.:yes: :frown:රොබොට් අයියා
  10. scylla4444

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

    එළ එළ කිඹුල. මම ෆස්ට් ටයිම් මේකට සෙට් වුනේ. ලබන සතියේ ශුවර් එකට දියන් හරිද. ප්‍රේමකීර්ති ලියපු මර්වින් පෙරේරා කියන ඕන සින්දුවක්. රොබොට් අයියා..:frown:
  11. scylla4444

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තෝ මගේ රික්වෙස්ට් එක දෙනවද නැද්ද??:frown::frown:
  12. scylla4444

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මූ මේක මළගේ කරනවනේ..... දාපං සින්දුවක්....:P.
  13. scylla4444

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මූ මේක මළගේ කරනවනේ..... දාපං සින්දුවක්.....
  14. scylla4444

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුල කොහෙද එතන අපි.......... අද කිඹුල ඉන්නව කියල ආරන්චි වෙලා මතක ඇතිව ගිය ඉරිදම රිමයින්ඩර් එකක් දාගත්ත. මට මර්වින් පෙරේර කියන ප්‍රේම කීර්ති ලියපු ඕන සින්දුවක් දීපියෝ...... රොබොට් අයියා....:frown:
  15. scylla4444

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    මං යනව බොන්ට.......:D:D ටිටී ඇතුලු ඔක්කෝටම බායි. පස්සෙ සෙට්වෙමු...... රොබොට් අයියා
  16. scylla4444

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    හෙනම ගහපිය. කවන ලැවරියක් හොරෙන් කවහං අපිව කන් නැතිව...... ලැවරිය කාපු කාලයක් මතක නෑ බං..... මං යනව බොන්ට :D
  17. scylla4444

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    :love: that song....... :love: u Brian.....
  18. scylla4444

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    මේ ලස්සන හින්දි සින්දුව මැදින් නවත්තන්න බැරිද??:baffled:

    No contents