1. saw1993

    Google Pixel වල 5G පාවිච්චි කරන අය එන්න

    Signal aulk nam naa, hodata wada krnwa Naa , call krla 5G activate krgnna ona
  2. saw1993

    Google Pixel වල 5G පාවිච්චි කරන අය එන්න

    Unsupported country wala 5G wada kare na eth lagadi ehema country eksk update ekakin passe wda kra kiyala reddit eke thibba. Mehe nm wada kare na Android 15. Pixel IMS eken enable krnna onane
  3. saw1993

    නිකන් කන්න බොන්න හම්බෙන කයිවාරු කාරයන්ගෙ කතා - නලින්ද ජයතිස්ස 🤮🤮

    ඔව් , ඒක හරි , හැදිලා හොද කරනවට වඩා , හැදෙන්න දෙන්නේ නැති වෙන්න වැඩේ හැදුවා නම් හරි. ලොකුම කේස් එක මම නම් හිතන්නෙ කන ඒවා තමයි.
  4. saw1993

    etraffic app එක දාගත්තා ද ?

    - පාවිච්චි කරන හැම වෙලේම log වෙන්න Username Password ගහන්න ඕන. - Log වෙන්නත් හැට පැයක් try කරන්න ඕන. - Homescreen එකේ recording button තියනවා මොකුත් විස්තරයක් නෑ. - Loading screen වගේ ඒවා නිකමට වත් නෑ. ICTA එක වගේ එකක් තිබිලත් government එකේ ඇප් මෙහෙම අඩු පාඩු එක්ක එලියට දාන එක පට්ට අව්ල්...
  5. saw1993

    කොහොමද මේ පොඩි කෙල්ල ගහලා තියෙන ගේම 😍

    මම චිකන් කන්නේ නැති එක තමා එහෙනම් එකම පරහා වෙලා තියෙන්නේ
  6. saw1993

    AWS SAA කරන්න යන්නේ. AWS කරපු අය කව්ද?

    Just joking buddy. We all do the same thing but different aspects
  7. saw1993

    AWS SAA කරන්න යන්නේ. AWS කරපු අය කව්ද?

    මාත් එක තමයි කල්පනා කරේ. චන්දෙට පක්ශෙකට වැඩ කරා වගේ . උන් බලේ ඉන්නකල් job එකක් ගන්න පුලුවන් පස්සේ බෑ. 🤣🤣
  8. saw1993

    Christmas lunch ekata monawada dena gift?

    Keel / Cargills Gift vouchers
  9. saw1993

    කාර් පදින උන් වරෙල්ලා - කාර්පට් සීන් එකක්

    Bucket carpeteka udin coil carpet eka dala thynne. Ehema aulak wela nane හබරල අත්තක් 😊 ------ Post added on 1735106806
  10. saw1993

    හැම තැනටම ශෝටයි බාටයි දැම්මා කියලා වැඩ්ඩෙක් වෙන්නෙ නෑ

    එච්චරයි නම් තියෙන්නේ මොකද කරන්නේ?
  11. saw1993

    What is your fav pc-game ?

    Dave :love::love::love:
  12. saw1993

    දවස productive විදියට ගෙවාගනන් මොනවද පාවිච්චි කරන techniques?

    දැන් බෑ , මේ ෆිල්ම් එක බලලා ඉවරලා කරනවා........ ෆිල්ම් එකේ මගක් යනකොට නින්ද යනවා, එතකොට හිතනවා උදේම ඇහැරලා කරනවා කියලා.... ඉදලා ඉදලා කොහොම හරි පටන් ගත්තම wife ඇවිත් කියනවා , ඕක ඇති හැමවෙලේම ඕක කියලා :baffled::baffled::baffled::baffled: Bump
  13. saw1993

    මේ හදහනේ 2024,2025 සෞඛ්‍ය තත්වෙ කොහොමද

    මන්දා, කට්ටිය හොදයි කියලා දාලාතියනවා
  14. saw1993

    මේ හදහනේ 2024,2025 සෞඛ්‍ය තත්වෙ කොහොමද

    mekata dala balanna fb eke thibbbe iranama.lk
  15. saw1993

    මේ පාර X mas එක...

    වෙනදා වගේ නෙවෙයි මේ පාර christmas එක ඇගට දැනෙනවා. අමුතු vibe එකක් තියනවා. පාරට ගියත් ටවුමට ගියත් හැමථැනම එහෙමයි. Marketing camapign එකක්ද?
  16. saw1993

    Kottu facts

    Light House Kandy - Kottu:love::love:
  17. saw1993

    Google Pixel 7 PRO vs Samsung Galaxy S23 FE ???

    Kandy Galaxy mobile kiyala ekakin. With 6 months warranty

    No contents