මේ පාර X mas එක...

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    වෙනදා වගේ නෙවෙයි මේ පාර christmas එක ඇගට දැනෙනවා. අමුතු vibe එකක් තියනවා. පාරට ගියත් ටවුමට ගියත් හැමථැනම එහෙමයි. Marketing camapign එකක්ද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,436
    113
    New Zealand
    අනුර ස'ගේ ගැම්ම කොහොමද 💪
    හැබැයි සිරාවටම මේ සැරේ නත්තල් කියන එක හොදට දැනෙනවා. පරාවල්වලත් සෙනග ගොඩක් ඉන්නවා. වන් ගෝල්ෆේස් එකේ නත්තල් ගහ බලන්න මිනිස්සු පෝලිම්වල යනවා. මම නම් මේක හොදක් විදියට දකින්නේ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,933
    113
    udeta heethala wadi wela
    athe gahana ekath epa wuna,

    kochchara try karath start wenne na, enjima
    seethala wadiyi :baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,006
    46,383
    113
    වෙනදා වගේ නෙවෙයි මේ පාර christmas එක ඇගට දැනෙනවා. අමුතු vibe එකක් තියනවා. පාරට ගියත් ටවුමට ගියත් හැමථැනම එහෙමයි. Marketing camapign එකක්ද?
    මාලිමාව දින්න නිසා මිනිස්සු සතුටින් ඉන්නේ ඒකයි මේ පාර නත්තල සරුවටම සමරන්නේ.. :yes: