පාරම්පරික දැනුම තියෙනව බ්රෝ, එක කොරෝනා එක්ක සසදන්න බෑ. ආණ්ඩුවට ඔය ලෙඩේට හරි ප්රතිකාරයක් කරන්න බැරි, හරියට පාරට වැටෙන්න මේ වගේ හොර වෙද්දු දෙන්නේ නෑ.
කුහක කමක් නෑ බන්. නිකන් බලපං.... මම කියන හින්දා තව දවස් 10ක් 15ක් යද්දී, ඔතෙන්ට ගිය මිනිස්සු කෙලපු පිස්සුවට ආණ්ඩුවටම මිනිස්සු දෝෂාරෝපණය කරන හැටි...