1. A

    ආපදාවට පත්වූවන්ට රජයෙන් හිමිවන සහන

    බයියෝ ටොපික්ලස් වෙලා ඉන්නේ මේ ටිකේ :lol:
  2. A

    මුතුගලයගේ හෙලිකොප්ටර් ටුවර් එක දැකලා ඇයි බන් සිංහලු ඉරිසියාවේ පුපුරන්නේ ?

    buddimath bayiya :lol: palayan gu ponnaya puka denne nathuwa ඉතින් බන් එතකොට උගේ ෆොටෝ ශෙයා කර කර උට බනින එවුන් කරන්නේ ඌව තවත් ෆ්‍රී මාකට් කරලා දෙන එකනේ :lol: නොදන්නා එවුනුත් උගේ ගැන හොයන්න පටන් ගන්නවනේ එතකොට
  3. A

    මුතුගලයගේ හෙලිකොප්ටර් ටුවර් එක දැකලා ඇයි බන් සිංහලු ඉරිසියාවේ පුපුරන්නේ ?

    ඉතින් බන් උට ඒකට ඇති වෙන්න ළමයි ඉන්නවනේ. හෙලිකොප්ටරෙන් ගියා කියලා ළමයි වැඩිපුර එන්නේ නැහැනේ
  4. A

    මුතුගලයගේ හෙලිකොප්ටර් ටුවර් එක දැකලා ඇයි බන් සිංහලු ඉරිසියාවේ පුපුරන්නේ ?

    සිංහලුන්ට සල්ලි තියෙන එවුන් එක්ක පට්ටම ඇරියස් එකක් නේ තියෙන්නේ ගමක උනත් බලපන් සල්ලි තියෙන එකාට කියන කතා කුඩු බිස්නස්ලු අරකලු මෙකලු :lol:
  5. A

    ඉන්දියාව නැත්තන් කොරයි තොපි

    කෝ අර මේකේ හැම වෙලාවේම ඉන්දියාවට බැන බැන චීනෙට ආවඩන බයියෝ ටික
  6. A

    ගංවතුරෙන් අසරණ වූ පාසල් සිසුවෙක්ට රු.25,000ක්.. ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණයක්.

    රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අනිවාර්යයෙන්ම රජයෙන් වන්දි ගෙවිය යුතුයි
  7. A

    Number Portability

    ?
  8. A

    ජාතික ෂෝක දිනයක් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ?

    mokadda utto ube prashne ? mokada ubata hina gihin. ubata hari sathutui wage
  9. A

    ජාතික ෂෝක දිනයක් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ?

    කිසිම ෂෝකයක් නොමැති නිසාද ?

    No contents