1. A

    උබලට මේ සින්දුව මතකද ?

    matara paththe neda oka une
  2. A

    උබලට මේ සින්දුව මතකද ?

    අපි ඉස්කෝලේ යන කාලේ ලොකු ගංවතුරක් ගලලා වෙච්ච ඇත්ත සිද්දියක් ගැන ගැහුවේ මට මතක විදියට දැන් ගංවතුර සින් එක නිසා ආපහු මතක් උනා
  3. A

    කොත්මලේ සිද්දිය මොකද්ද බන්

    manasika rogayak utto ubata beheth ganin
  4. A

    කොත්මලේ සිද්දිය මොකද්ද බන්

    fb ඔව් මමත් දැක්ක කොත්මලේ පනහකට වැඩිය මැරිලා කියලා වීඩියෝ දානව කට්ටිය ------ Post added on 1764372521
  5. A

    කොත්මලේ සිද්දිය මොකද්ද බන්

    ලොකු ඩමෙජ් එකක් වෙලාද ? #Savekothmale කියලා වීඩියෝ ශෙයා වෙනවා නේද
  6. A

    ඉස්සර නම් බෝට්ටු එනවා, හමුදා කට්ටිය එනවා, දැන් අද කවුරුවත් නැහැ

    ඔර්ගනයිසින් වල ලොකු ප්‍රශ්නයක් පේනවා :no:
  7. A

    නේවි එකේ එයාෆෝස් එකේ හමුදාවේ ලොකු ඉදිරිපත් වීමක් නැහැ වගේ නේද තාම ?

    විපතට පත් අය ගොඩක් ගෙවල් වල හිරවෙලා ඉන්නවා :no:
  8. A

    උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

    රිදිච්ච බයි වේසිගෙ පුතාල දෙන්න ආපහු ඇවිත්. ඊයේ රැලියට ගියාද පොන්නයෝ :ROFLMAO:
  9. A

    උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

    හේෂාන් අයියා කාලෙකින් දැක්කේ.
  10. A

    උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

    මටත් අයිඩියා ටිකක් ගන්න ඇහුවේ
  11. A

    උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

    මාසෙකට කියක් වගේ හොයනවද ?
  12. A

    Atto 1 Atto 2 released

    mona jarawakda ban oya :ROFLMAO:
  13. A

    ඩුබායි එකේ ….. කුවේට් එකේ 🤔

    ඌ කලින් කුවේට් එකේ ඉදලා ආපු එකෙක් වෙන්න ඇති NZ වලට ගොඩක් මිඩ්ල් ඊස්ට් ඉදන් කට්ටිය එනවා දැන්
  14. A

    ඩුබායි එකේ ….. කුවේට් එකේ 🤔

    ලගදී NZ ආපු ගරාජ් බාස් කෙනෙක් ලංකාවේ ඉන්න එකෙකුට කෝල් කරද්දී NZ එකේ ඉන්නේ කියල කියනවා ඇහුනා ඕක අධ්‍යාපන මට්ටමත් එක්ක එන සීන් එකක්
  15. A

    BAW E7 Test Drive එකක් ගියා

    වාහනේ කොහාට කැපුවත් ටක්ගාලා කෙලින් කරනවලු ආපහු. ඉක්මනට එහාලොකෙට යන්න පුළුවන් ඕකෙන් :ROFLMAO:

    No contents