1. යාළුවා

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    wadinawa nan monaa unaama moko :P e moko :dull: ------ Post added on 1623768875
  2. යාළුවා

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    :dull: වරක වයින් දවස් නමයක් තියල හැදුවෙ. පට්ට සැරයි :P ඊයෙ ගෙදර එන ගමන් DD එකකුයි IDL Black එකකුයි බැලුව 4800යි එකක්. හිත හදාගන ආව. මොකටද බොරුවට ගිය පාර නාස්ති කලා සෑහෙන්න මේ පාර සතයක්වත් බ්ලැක් ගන්නෙ නෑ :angry: :(
  3. යාළුවා

    තුන්වෙනි දරුවා හෙල්ප්

    මේක පරන ත්‍රෙඩ් එකක්නෙ. දැන් දැක්කෙ. බොරුවක් නෙමේ කියල හිතනව. උබ ඔරිජිනල් එකෙන් හරි බලන් ඉන්නවනන් ෆේක් එකක් හදන් ඇවිත් උත්තර ඩීල පලයන් උබ ලමය නැති කලේ නෑ කියල පලයන් හිත හදාගන්න මේකට සිරාවටම දුක් උන මිනිස්සුන්ට.
  4. යාළුවා

    තුන්වෙනි දරුවා හෙල්ප්

    හිට්ට නං දැන් හදපන්. නිකන් පව් පුරවගන්න එපා. ආර්තිකේ නිකන්ම බැලන්ස් වෙයි ඉස්සරහට උබ නොදැනුවත්වම. උබ ගන්න ආතල් අඩු කරපන්. ඕක කියන්න දෙයක් නෑ උබ ගෑනිටයි ලමයින්ටයි ආදරේ නම් නිකන්ම ආර්ථිකේ බැලන්ස් වෙනව ;)
  5. යාළුවා

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    සුපර්මාකට් කීපයක් ඉල්ලීම් කරල තියෙනව සුරාගෙන්. තාම දීල නෑ කියල තමයි සුරා කියන්නෙ. මං හිතන්නෙ දෙයි නුදුරු අනාගතයේදී. :P මොකද ජූලි මාසෙත් වහන සීන් එකක් තියෙන්නෙ...:(
  6. යාළුවා

    ඉන්ධන හිගයක්

    අද හෙටම තව 50% වැඩි කලානන් මිනිස්සු තෙල් ගහන එක අඩු වෙලා හිඟයක් එන එකක් නෑ :P
  7. යාළුවා

    ජුනි 10 වෙනිදා 2000 හිටපු අපි අද ජුනි 14ට 2260

    ලොක්කට උබ කිව්ව එක කිව්වම ඕකලු උත්තරේ :P
  8. යාළුවා

    කිලොමීටර 21 තම බිරිඳ ඔසවාගෙන රෝහලට ගෙනයයි

    (ටික දුරක් හරි වතුර තියෙන හරියෙ උස්සගන යන්න ඇති. කොල්ල කෙල්ලටයි ලමයටයි ආදරේ ඇති. :love2:) කොහොමවෙතත් අවුරුදු 73ක් කරපු සංවර්ධනේ හැමදාම පිලිවෙලට පේනව. :love: අන්න ඒ අවුරුදු 73ක් මේ රටේ පාලකයො, රටේ මිනිස්සුන්ට කරපු ආදරේ ගැන කව්රුවත් කියන්නෙ නෑ. මේ කොහෙද යන එකෙක් බඩදරු අම්ම කෙනෙක් උස්සන් යන එකක්...
  9. යාළුවා

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    ඩිලිවරි නෑ කියල අපි නොබී ඉන්නවද නෑනෙ.. නෑනෙ....:lol: මේ මොනාවද කියල අහන්න එපා. :rolleyes:
  10. යාළුවා

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    රයිට් නව් දෙන්නෙ නෑලු ඩිවයින් වේසියෝ නිව්ස් එකත් අයින් කරගන :angry: :angry: :( 😖
  11. යාළුවා

    Online අරක්කු hooray

    ඒකනං මන් කරල තියෙනව :P පික්මී රයිඩ් එකක්දාල ඌට හයර් එකයි වැඩිපුර දෙසීයකුයි දීල ඉස්සර ගෙන්න ගන්නෙ :P
  12. යාළුවා

    Online අරක්කු hooray

    ඔව්නේ ලිකර් වලට රූල්ස් තියෙනවනෙ. නත්තන් බ්ලැක් සහ හොර බඩු විකුනයි අරුන් ටික :baffled:
  13. යාළුවා

    ponnaya horn eka galawala

    හෝන් එක ඕනෙ වෙනව කවෘ හරි අවදානයෙන් නෙමේ නම් ඉන්නෙ. අවදානය ඇති කරන්න. අවශ්‍ය වෙලාවට හෝන් එක ගහන්න මානසික පාලනයක් තියෙන්න ඕනෙ නැතුව බූරුවෙක් වගේ හෝන් එක ගලවල අවදානමක් ගන්න එක නෙමේ. හෝන් එක නිසා ජීවිතයක් උනත් බේරෙන්න පුලුවන්. ඒ ඒ රටවල මිනිස්සු හෝන් එක පාවිච්චි කරන්නෙ අන්න ඒ අවශ්‍ය අවස්තාවෙදි...

    No contents